Hiru pov
මම එයාට සමාව දුන්නා...ආදරේදී මේ වගේ දේවල් වෙනවනේ..ඒක අත්දැකීමක් කරගෙන එකතු වෙන එක මිසක් රණ්ඩු වෙලා ඈත් වෙන එක නෙවේ කරන්න ඕනි..ඇත්තටම මම හීනෙන්වත් හිතුවේ නෑ හෝසොකී මාව හොයන් ලංකාවට එයි කියලා...එයා මං මෙහෙ කියලා දැනගත්තේ කොහොමද මන්දා...මම ඇහුවට එයා කිව්වේ නෑ...හැබැයි එයා ලංකාවට ගොඩක් ආස කලා...ඒ වගේම මේ ලැබුණ අවස්ථාව මගැරගන්න එයාට ඕනි වුනේ නෑ...මේ දවස් අපි දෙන්නටම නිවාඩු දවස්...එයාට වගේම මටත් කොහොමත් උවමනාව තිබ්බා ටික දවසක් තනියම ඉන්න දෙන්නා එක්ක පාඩුවේ...ඉතින් ඒකට මේක හොදම අවස්ථාවක්...හෝසොකී කිව්වා අපි දෙන්න ටික දවසක් ලංකාවේ නිදහසේ ඉමු කියලා.මගේ අකමැත්තක් නෑ ඒකට කොහෙත්ම..මම නම් මැනේජර්ට කියලා සති දෙකක් නිවාඩු ගත්තනේ...හෝසොකීත් මැනේජර්ට කෝල් කරලා එයාගේ solo අලුත් සින්දුවක් කරන්න location බලන්න රටවල් කීපයකට යනවා කියලා කිව්වා...මැනේජර් ඒකට ok එක දුන්නා....ඉතින් හෝසොකීත් මං ඉන්න හොටෙල් එකේම මගේ room එකට ලගම room එකක නතර වුනා...මම hotel staff එක පොරොන්දු කරගත්තා හෝසොකී මෙහෙ ඉන්නවා කියලා කාටවත් දැනගනන තියන්න එපා කියලා...කොහොමත් එයාලා මගේ වචනෙකට පිටින් යන්නෑ...මගේ තාත්තිටත් මේකෙ අයිතියක් තියන නිසා😌මට නම් මේක හිතාගන්නත් බෑ...ARMYලා දන්නවා නම්...හෝසොකී...ලංකාවේ කියලා...OMG...හිතාගන්නවත් බෑ...ඇත්තටම කොරියාවට වඩා ලංකාවේදී අපිට නිදහස තිබ්බා...කතා කරන්න..කන්න බොන්න...ඇවිදින්න...හැමදේටම...හෝසොකී මටත් වඩා ලංකාවට ආදරේ කරන්න ගත්තා...එයා ආස කලා මේ සෞම්‍ය කාලගුණයට..නිදහසට...
💜හෝසොකී....
මම එයාට කතා කලේ අපි දෙන්නා එක්ක galleface එකට ආපු වෙලාවක...
💙ම්ම්ම්?
💜මට ඔයාට කියන්න දෙයක් තියනවා..
💙මොකක්ද...
💜එදා කායි අපේ apartment එකට ආවේ....
💙අපි ඔය ගැන කතා නොකර ඉමු බබා...
💜නැහැ...ඔයා මේක දැනගන්න ඕනි...
💙ඒත්...මම ඔයාව සැක කරන්නේ නෑ..ඉතින් ඔය කතා දැන් වැඩක් නෑනේ..
💜නෑ...ඔයා අහන්නම ඕනි...
💙හ්ම්..කියන්නකෝ එහෙනම්...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...