පසුගිය කොටසින්....
💜අතාරිනවා...මාව අතාරිනවා....ජරා මිනිහා...මාව අතාරිනවා කිව්වම අහලා....ආහ්.....
කෙල්ල කොච්චර දැගලුවත් ගොන්හෝගෙන් බේරෙන එක ලේසි වුනේ නෑ...එයා පුලුවන් තරම් උත්සහ කලා....තමන්ගේ ශරිරයේ තියන හැම ශක්තියක් ම ඉවර වෙනකම්ම එයා දැගලුවත්....එයාට බේරෙන්න බැරි වුනා............
පහුගිය ටිකේ වුන ප්‍රශ්න නිසාම දවස් ගානකින් වතුර උගුරක්වත් බඩට නොවැටුන හිරූගේ ඇඟේ පණක් තිබ්බෙ ම නෑ...ඒවගේම shock එක වැඩි නිසා එයාට කරගන්න දෙයක් තිබ්බෙත් නෑ...ගොන්හෝ කෙල්ලගේ අත් දෙක එක අතකින් තදින් අල්ලගෙන කෙල්ලගේ ඉන වටේ අනික් අත යවලා කෙල්ලව තමන් ලගට වේගෙන් ඇදලා ගත්තා...හිරූට වේගෙන් හුස්ම ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න හයියක් නෑ...එයා ගොඩක් අප්‍රාණිකයි...හිරූගේ ඇඟේ කිසිම පණක් නෑ කියලා ගොන්හෝටත් තේරුණාත් එයාට ඒක අදාළ වුනේ නෑ...ඇත්තටම ගොන්හෝට ඕනි හිරූට උපරිම රිද්දන්න විතරයි...එහෙම නැතුව හිරූ ගැන ආසාවක් එයාට නෑ...එයාට ඕනි පලිගන්න...දරුණුම විදියට පලිගන්න....හිරූගෙන් නෙවේ...හිරූගේ තාත්තාගෙන්...
💜අ....අනේ...ම...ම..මට ක...කර..ද..ර..ක..කරන්න එ...එපා...ම..මට...😖😢
හිරූ වචන ගලපගත්තේ බොහොම අමාරුවෙන්...එයා කතා කලේ පූන්චි කටහඩකින්...හොදටම බය වෙලා ඉන්න කෙල්ල දැක්කාම ගොන්හෝගේ හිතට දුකක් දැනුනද??කොහෙත්ම නෑ...
KG=ඉවසන්න බබා...තව චුට්ටකින් හැමදේම ඉවරයි...😏ඔයා මේවට පුරුදු වෙන්න ඕනිනේ...ම්ම්ම්ම්...මං මේ බැලුවේ...මං කොතනින්ද පටන් ගන්නේ කියලා...😏ම්ම්ම්...ඔයාගේ චෙරීස් හරි ලස්සනයිනේ බබා🤤🍒
ගොන්හෝ හිරූව අල්ලගෙනම මහ කැත විදියට හිරූගේ ඇඟ දිහා බලද්දී හිරූට කරන්න දෙයක් තිබ්බේ නෑ...
💜අ..අනේ...එ..එපා....ආහ්...😖
තමන් කොච්චර එපා කීවත් ගොන්හෝ තමන්ව අතාරින්නෑ කියලා හිරූට තේරෙනවා...එයාට කිසිම දෙයක් කරගන්න බෑ...මොහොතකට එයාට හිතුනා ගොන්හෝ ඕන දෙයක් කරගෙන තමන්ව අන්තිමට මරලා දැම්මොත් හොදයි කියලා...ඒ තරමට එයා අසරණයි...එයා හැම බලාපොරොත්තුවක් අතෑරලා...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...