Part 99

24 3 13
                                    

හිරූට දවසකින් දෙකකින් සිහිය එයි කියලා බලන් හිටියට ඒම වුනේ නෑ...හතරවෙනි දවසත් උදා වුනා...ඒත් එයාට තාම සිහිය ආවෙ නෑ...මේ නිසා jhope ඉන්නේ ලොකු බයකින්...කෙල්ලව සනීප කරගන්න එයා නොකරපු දෙයක් නෑ...අන්තිමට jhopeට කරන්න ඉතිරි වුනේ එයා සාමාන්‍යයෙන්  නොකරන දෙයක්...ඒ තමා ආගමෙන් පිහිට ඉල්ලන එක.හිරූ වෙනුවෙන් එයාට කරන්න බැරි දෙයක් නෑ...එයා හැම ආගමකම තැන්වලට ගිහින් ප්‍රාර්ථනා කලා...හිරූව සනීප කරලා දෙන්න කියලා..අන්තිමට එයා ආවෙ කොරියාවේ තියන බෞද්ධ පන්සලකට....jhope බෞද්ධ ආගමේ  නොවුනත් ඒ ගැන පැහැදීමක් තියෙන්නේ හිරූ නිසා...හිරූ බෞද්ධනේ..ඉස්සර හිරූ එක්ක නුවරඑලිය පන්සලට ගියාම හිරූ කියලා දුන්න විදියටම jhope අත් දෙක එකතු කරලා බුද්ධ රූපෙට වැදලා ඇස් පියන් ප්‍රාර්ථනා කලා...

" Loard Buddha,  මම ඔයාව අදහන කෙනෙක් නෙවේ ..මම ඔයාගේ ආගමෙත් නෙවේ...අඩුම ගානේ මම දන්නෑ ඔයාට කොහොමද කතා කරන්න ඕනි කියලවත්...ඒත්..මම ඔයාව විශ්වාස කරනවා..ඒ මගේ ශාකී නිසා..එයා ඔයාගේ ආගමේ...ඔයා ගැන නිතරම කියනවා...එයා ඔයාව අදහනවා..විශ්වාස කරනවා...ඒ නිසා.. එයා වෙනුවෙනුයි මම මේ ප්‍රාර්ථනා කරන්නේ...එයාට ලොකු අනතුරක් වුනා...එයාට දැන් සිහිය නෑ...එයාව ඉක්මනට සනීප කරලා ඉස්සර වගේ මගේ තුරුලට එවන්න...එයා මගෙන් ඈත් වෙලා දුක් වින්දා හොදටම ඇති...දැන්වත් එයාට සතුට දෙන්න ඕනි..එයා මං වෙනුවෙන් සෑහෙන්න දුක් වින්දා...මම දන්නවා..මගෙන් වැරදි වුනා...ඒත් ආයෙ ඒම වෙන්නෑ..මගේ අහින්සක කෙල්ලව මම හොදින් බලාගන්න පොරොන්දු වෙනවා...මට එයාව නැති කරගෙන බෑ...මට ජීවත් වෙන්න තියන බලාපොරොත්තුව එයා...එයාව මගෙන් ඈත් කරන්න එපා...එයාව ඉක්මනට සනීප කරලා දෙ..

📲🎶
Call ....

💙 යොබුසෙයෝ.. ජිමිනා ..කියන්න

🐣hyung...😃😃

💙කියන්න..මොකෝ මේ ..

🐣hyung hyung...ඉක්මනට එන්න hospital එකට...සකූට සිහිය ආවා....

එතනින් එහාට කිසි දෙයක් jhope ට අහන්න ඕනේ වුනේ නෑ...එයා ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන මොහොත මේ...හිරූට සිහිය ආවා කිව්වම jhoprට දැනුන සතුට වචනවලින් කියන්න බෑ...ඒ තරම් එයාට සතුටුයි...තත්පරයක්වත් පරක්කු නොවී එයා hospital එකට දුවලා ගියා...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now