Part 69

25 4 10
                                    

At hospital.....

Media එකටවත් , වෙන කාටවත් අහුවෙන්නෙ නැතිව හිරූව පරිසමට hospital එකට අරන් යන්න btsලාට බෑනේ..කාටම හරි අහුවෙනවා..ඒ නිසා හිරූගේ bodygurdsලා ලවා හිරූව hospital එකට යවලා bts ලා ඒ පස්සෙන් වෙස් වලාගෙන ගියා... එයාලා හිරූව අරන් ආවෙ එදා හිරූට වස කැවුන දවසේ අරන් ආපු hospital එකටමයි..මොකද ඒකෙ තමා jhopeගේ යාලුවා ජුන් ඉන්නේ...එයා මේ දෙන්නගේ සම්බන්ධෙ දන්න නිසා බයක් නෑනි...දැන් හිරූව treatments වලට අරන් පැයක් විතර...කට්ටියට තාම ආරංචියක් නෑ...එයාලා එලියට වෙලා බලාගෙන ඉන්නේ පුදුම කලබලයකින්...ඔක්කොටම වඩා Jhope ඉන්නේ පිස්සුවෙන් වගේ...එයාට දුකයි කේන්තියයි  පසුතැවීමයි ඔක්කොම එක්ක එයා ඉන්නේ මාර පීඩනේක...එයා floor එකේ එහාටයි මෙහාටයි වේගෙන් ඇවිද ඇවිද තමන්ටම මොනවාදෝ මුමුණගත්ත...අන්තිමට ජිමිනා ගිහින්  jhope ව එක්කගෙන එතන තිබ්බ පුටුවක වාඩි කෙරෙව්වා..අනිත් අය jhope වටේට එකතු වුනා..

🐣බය වෙන්න එපා හොබී hyung...සකූ මොකුත් වෙන්නෑ....

🐭ඔව් හොබියා....stress වෙන්න එපා...

💙අපි තව චුට්ටක් කලින් ආවනම් මගෙ ශාකිව බේරගන්න තිබ්බා අර තිරිසනාගෙන්...😢

🖤මේ අහන්න..එයාට මොකුත් කරදරයක් වෙන්න අපි ඉඩ දුන්නෙ නෑනේ උගෙන්...අපි කෝම හරි වෙලාවටම ගිහින් එයාව බේරගත්තානේ???

💙ඒත් එයාට සිහි නැතිවෙන්න තරම්...අරූ මොන වදයක් දෙන්න ඇද්ද මගෙ අහින්සකීට😫

🐰hyung....එයාගේ ඔලුව වැදිලා...එච්චරයි...ඒක ලොකු අවුලක් නැති වෙයි...අපි ඉක්මනට එයාව අරන් ආවනේ hospital.....බය වෙන්න එපා...

💙එයා මං වෙනුවෙන් එයා ගැනවත් නොහිතා වැඩ කරද්දී...මට බැරි වුණානේ එයාට පුන්චි ම හීරීමක්වත් වෙන්න නොදී පරිසම්  කරගන්න....🤕එදා එයා මං නිසා gonhoගේ undergradments ad එක භාර අරන් ඒක කරනවා කියලා මම දැනගෙන එතනට ගියේ එයාව ඒකෙන් බේරගන්න....ඒත් මම යනකොට ඒක shoot කරලා ඉවර වෙලා set එකම ශාකීව එතන තනි කරලා ගිහින්..මම.යනකොට වැස්සේ තෙමී තෙමී ඒ අහින්සක කෙල්ල අඩනවා😭එදත් මට බැරි වුනා එයාව බේරගන්න..එදත් මම පරක්කුයි...අදත් මම පරක්කුයි...😭

🐯අනේ hyung.....  🥺 ඔයාටම වරද පටවගන්න එපා...අපිටත් තිබ්බා මීට වඩා සකූ ගැන බලන්න...ඒ අතින් අපිත් වැරදියි...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now