Part 46

29 5 1
                                    

හිරූ කෙලින්ම ගියේ changing room එකට...ඉක්මනට change එකක් දාගෙන conference room එකට යන්නත් එපැයි... අලුත් sponserගේ අමුතු හැසිරීම ගැන මතකයට ආවත් ඒ ගැන දිගින් දිගට හිතන්න හිරූට ඕනි වුනේ නෑ..එයා ඒක වැඩකට නැති දෙයක් විදියට සලකලා හිතින් අයින් කලා..එයා මුලින්ම පොඩි wash එකක් දාගෙන තෙත ඇදුම් අයින් කලා...baggy කලිසමක් ඇදගත්ත හිරූ උඩට අදින්න තෝරගත්තේ hoodie එකක්...ඒත් ඒක අදින්න කලින් කොණ්ඩෙ වේලගන්න එපැයි..මොකද නැත්නම් කොණ්ඩෙ තෙත ඇදුමට අල්ලනවා..hair dry එක අරන් bra එක පිටින් හිරූ mirror එක ඉස්සරහට ගියේ තෙමුණ කොණ්ඩෙ ටක් ගාලා ටිකක් හරි වේලගන්න ඕනි නිසා...mirror එකෙන් හිරූට තමන්ගෙම රූපෙ පෙනුණා... එතකොටයි එයාට මීට ටික වෙලාවකට කලින් jhope එක්ක වෙච්ච දේ මතක් වුණේ..මෙච්චර වෙලා ඒක අමතක වුණා නෙවෙයි..එකපාරට කඩාපාත් වෙච්ච කට්ටිය නිසා මතක් කරන්නවත් කෙල්ලගේ හිතට නිදහසක් තිබ්බේ නෑ..දැන් තමන්ගේ රූපෙ දකිද්දී තමා කෙල්ලට ආයෙ ඒක මතක් වුණේ..එයා එහෙමම පුටුවෙන් වාඩි වුණා..

Hiru pov

ඇත්තටම...අපි දෙන්නා අතර එහෙම දෙයක් වුනාද...නැත්නම් ඒක හීනයක්ද..නෑ නෑ ඒක ඇත්තක්..ඒකනේ මගේ කොණ්ඩෙ තාම තෙත...ඒ කියන්නේ ..ඒ කියන්නේ...හෝසොකී ..මගේ... boobs...ආහ්....හයෝ මට ලැජ්ජයි...😩අයියූ...අයිගෝ වැලලෙන්න හිතෙනවා වලක් හාරගෙන මෙතනම...මීට කලින් කවදාවත් අපි දෙන්නා අතර ඒම දෙයක් වුනේ නෑනි...කවදාවත් හෝසොකී මං දිහා එහෙම බලලා නෑ...ඒත් අද...ආහ්..ඔව් ඉතින් මමනේ අවුස්සගත්තේ...ඒත් ඉතින් මෙච්චර දෙයක්...පොඩ්ඩක් ඉන්න...එයා ඒම කරනකම් මම මොකද කලේ🤔ඉන්න මතක් කරන්න...

(තමන්ගේ හැසිරීම මතක් වෙලා කෙල්ලගේ මූණ රතු වෙලා ගියේ මුලු ඇගමත් හිරිවැටෙද්දී..😁 🙈)

අයිගෝ..හිරූ තෝ නම්.. හත්තක්කේ...ඔප්පා ව control කරගන්නේ නැතුව එයාව තවත් අවුස්සලා කෑගහලා මෙතන ...හනේ මන්දා තෝ හොදයි අර පාරේ මැද්දේ එල්ලලා තියන්න..හරකෙක් වගේ oppa plz plz ගෑව කැත...යකු ලැජ්ජා නහරේ ඒ වෙලේ කොහෙද තිබ්බේ..😐හයෝ...ඇත්තටම මට මොකක්ද ඒ වෙලේ වුනේ..යකු පලපුරුදු එකියක් වගේ ඔප්පව තවත් තද කරගෙන...හනේ මට බෑ දෙයියනේ වසන්න..😩ඇත්තටම කෝමද ඒම...wattpad කියවීමේ ප්‍රතිපල තමා...හයෝ පිස්සියක් වගේ හැසිරිලා දැන් කෝමද හෝසොකීට මූණ දෙන්නේ..අනේ මට නම් බෑ..ලැජ්ජයි යකූ😩හෝසොකී මොනා හිතනවද දන්නෑ..🙂හයෝ ලැජ්ජයි දෙයියනේ...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now