Part 86

13 2 20
                                    

💜💙මැනේජර් සර්.......

අපි දෙන්නා දිහා කේන්තියෙන් පුපුර පුපුර බලන් හිටපු මැනේජර්ව දැක්කාම මට හීන් දාඩිය දැම්මා....දෙයියනේ ...මෙයා කොහොමද මෙතනට ආවෙ......අපේ group එකේ අයට කතා කරලා ඉවර වෙලා එයා අපිටත් කලින් ගෙදර ගියානේ....එහෙම ගියපු කෙනා කොහොමද මෙතන ඉන්නේ??????ඉවරයි...හැමදේම ඉවරයි....

අපි දෙන්නා ඈත් වෙන්න හැදුවත්...ආහ්...මාව හිරිවැටුණේ මගේ ඉන තද වුන නිසා...ඒ අපි දෙන්නගෙම ඇග වටේ ගැට ගහලා තිබ්බ ටී එකට...අපි දෙන්නම shock වෙලා ඈත් වෙන්න හදනකොට දෙන්නටම වේදනාවක් දැනුණා ඒක නිසා...හෝසොකී ටක් ගාලා ඒකෙ ගැටේ ලිහලා දානවත් එකක්ම මම එයාගේ පිටිපස්සේ හැන්ගුනා...එයා ටී එක ආයෙ ඇදගත්තේ මැනේජර් තරහින් රතු වුන මූණෙන් අපි දිහා බලන් ඉද්දී..මට බයයි....ගොඩක් බයයි...එයා මොනවා කරයිද....මම හෝසොකීගේ පිටිපස්සට වුනා....

"එහෙනම් මේකයි සෙල්ලම ආ????"

මැනේජර් කෑගහන්න ගත්තේ entertainment එකම දෙදරන තරම් සද්දෙන් ....

🗣මම කිව්වනේ ඔයාට...ඔයා විශ්වාස කලේ නෑ....දැන්වත් විශ්වාස කරනවා ඇති කියලා හිතනවා මම😏

මැනේජර්ගේ පිටිපස්සෙන් ඇහුන කටහඩ කාගෙද කියලා මම පොඩ්ඩක් එබිලා බැලුවා....

ඒ......ගොන්හෝ....!!!!!!!!!!!

වෙනදා වගේම නපුරු හිනාව ...පලිගැනීමේ බැල්ම....ඒත් එයා අයින් කරානේ....එයා මොකද මෙහෙ කරන්නේ....මොනවද මේ වෙන්නේ ....මට හිතාගන්න බෑ....මට බයයි....මගේ හාට් එක ගැහෙන සද්දේ මටම ඇහෙනවා...අනේ දෙයියනේ මේ ගොන්හෝ එහෙනම් අපිව අහුකලා....

මැනේජර් ඉන්නේ කේන්තිය වැඩිකමට අපිට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව වගේ...අපිව මරන්න තරම් කේන්තියෙන් එයා බලන් ඉන්නේ...එයා වේගෙන් හුස්ම ගන්නවා...අත මිට මෙලවිලා..මැනේජර් එහෙම කේන්තියෙන් බලන් ඉද්දී ගොන්හෝ අපි ලගට ආවා...එයා ආවේ මගේ පැත්තට..හෝසොකී මාව cover කරගෙන අතින් ගොන්හෝව නැවැත්තුවා...මම හෝසොකීගේ ටී එකේ කොනක් අල්ලගෙන එයාගේ පිටිපස්සේ ආයෙ හැන්ගුනා....

💙අඩියක් ඉස්සරහට තියන්න එපා එයා ගාවට😤

KG=දැන් පේනවනේ ....මේ දෙන්නාගේ නාඩගම..මේක මම දැනගත්ත නිසා තමා මෙයාලා මම ඒක කියයි කියලා බයට මං ගැන බොරු චෝදනා කරලා මාව මේකෙන් අයින් කලේ...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now