01

3.6K 116 20
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

" හු*තෝ උඩ බලාන්ද යන්නේ මෙන්න මෙහේ වරෙන් යන්න. අත්සන් කරන්නත් තියෙනවා. "

" අනේ බන් මට බෑ යකෝ. කී සැරයක් කියන්නද මට ඔය ඉස්කෝලේ අස්සේ රිංගන්න බෑ. "

" යකෝ society එකේ secretary නැතුවද දැන් තෝ අපිට යන්න කියන්නේ. "

" සදා අයියා ඉන්නේ ඌ එක්ක පලයන් "

" මොකද මෙතන කරන්නේ. පලයන් පන්ති වලට. "

නුවර ප්‍රධාන පාසලක commerce section එකේ වුණු කතා බහ නැවතුනේ කිසිම දැනුම් දීමකින් තොරව එතනට කඩාපාත් උනු පාසලේ HP නිසා. Scl Logo එක තියන රත්තරන් පාට බැජ් එකේ හරහට ගිය රේඛාවක අග කොණ් දෙකෙන් පහලට එල්ලෙන දන්වැල් තුන නිසාම සාමාන්‍යය ශිෂ්‍යනායකයන්ට වඩා ඔහු කැපී පෙනුනා. තමන් දරන තනතුරටම සරිලන්න තිබුණු පෞර්ෂය, ගාම්භීර පෙනුම , කිසිම අනුකම්පාවක් නොදෙන තියුණු ඇස් දෙක , සෘජුවම පිහිටි නහය , මේ හැමදේකින්ම ඔහු අනෙක් අයට වඩා කොතනත් කැපී පෙනුනා.

12 වසරට ඇවිත් මාස හතරක් ගිය තැන commerce society එක පත් කලේ 13 වසරේ ලමයි 12 13 වසරවල් දෙකෙන්ම committees පත් කරන්න කියලා ඉල්ලීමක් කලේ සියලුම වගකීම 13 වසරට ගන්න බැරි නිසා. 13 වසරෙන් president පත් වෙද්දි 12 වසරෙන් හැමෝගෙම කැමැත්තෙන් secretary විදිහට පත් උනා.

" ඇහුන්නැද්ද. "

දෙන්නම මේ ලෝකෙට ආවේ HP ගේ කටහඩින්. ඔලුව උස්සලා HP දිහා බලන්න උනේ දෙන්නටම වඩා HP උස නිසා. බලලා අනිත් අතට දෙන්නම 12 C පන්තිකාමරේ අස්සට රිංගුවේ HP එහෙන්මම 13 වසරට යන පඩිපෙල දිහාට යද්දි.

" උගෙත් තියෙන්නේ මහා පකේ ලයින්. "

" ඇහෙයි හුත්තෝ. බැජ් එක ගලවගන්න ආසද තොට බූරුවෝ. "

පොඩි කාලේ ඉදන්ම යාලුවෝ දෙන්නෙක් උන යසස් වගේම හසෙල් junior prefect bord එකේ හිටියේ දෙන්නාගේ තිබුණු ඕනවටත් වඩා සුදුසුකම් නිසාමයි. යසස් sports ගනනාවක් කරද්දි හසෙල් කලේ taekwondo විතරයි. අතරෙන් පතර Athletic, swimming එහෙමත් කරනවා ඉතින්.

යසස් හසෙල් ලිහේෂ සිහේල මේ හැමෝම එකම section එකේ එකම පංතියේ පොඩි කාලේ ඉදන්ම යාලුවෝ වෙද්දි හැමෝම කරන එකම දේ උනේ swimming විතරයි. ලිහේෂ සිහේල දෙන්නා ක්‍රිකට් ටීම් එකේ හිටියේ දෙන්නා first period එකේ හැමදාම clz teacher ගෙන් බැනුම් අහද්දි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now