𝙾𝚇𝚈𝙶𝙴𝙽.
[ මිනී මරලා කට්ටියට මහන්සිත් ඇතිනේ නේහ්. 😂 ]
___________________________________________.
" මොකද මේ. "
" ඔයා ලග සුවදයි. "
" මගේ මැණික. මේ මොකද. කොහෙද ඔයාට තුවාල. "
" මගේ කොහෙවත් තුවාල වෙලා නෑ අනේ. "
" එහෙනම් මේ ලේ. "
" ආ මේ. මේක මේ ටව්න් එකේ ඉදන් එද්දි බල්ලෙක් වාහනේක වැදුනා. උගේ කකුල තුවාල වෙලා තිබුනා. වූව වෙට් එකට එක්ක යද්දි සමහරක් විට ගෑවෙන්න ඇති. මම වොශ් එකක් දාන් එන්නම්. "
සුදු uniform shirt එකේ එක පැත්තක ලේ පැල්ලමක් තියෙද්දි යෂ් ඕනවටත් වඩා බය උනා. ඉතින් ඒ කලබලෙන්ම එහෙම අහද්දි යසස් කටට ආව බොරුව කිව්වේ එහෙන්මම ඒ ප්රශ්නේ මග ඇරලා උඩට ගිහින් හොදට නාගන්න. මොකද තවමත් සමහර තැන්වල ලේ තිබුනු නිසා යසස්ට ඕන උනේ ඒ සේරම ඉක්මනට සෝදගන්න.
" මගේ කෞෂාන්. "
" අයියේ. "
තවමත් තෙත බේරෙන කොන්ඩෙ පිටින්ම බැල්කනි එකට වෙලා උන්නු යසස්ගේ ඉණ වටේ ශක්තිමත් අත් දෙකක් එතුනේ ඒ එක්කම බෙල්ල පිටිපස්සට උණුසුම් තොල් දෙකක් තද වෙද්දි. ඉතින් අයිතිකාරයා යසස්ට අමුතුවෙන් කියන්න ඕන නැහැ ඒ හුස්මත් යසස් අදුරනවා.
" බබා කෝ එන්න කොණ්ඩේ තාම තෙතයි. ඔහොම ගිහින් ලෙඩ උනොත් කොහොමත ටූනමන්ට් එකට යන්නේ ම්ම්ම්ම්. "
" ඔයා පිහදනවද. "
" ම්ම්ම්ම් කෝ ඇවිත් වාඩි වෙන්නකෝ. "
බැල්කනි එකේ තිබුනු පුටුවකින් යෂ් වාඩි වෙලා තමන්ගෙම ඔඩොක්කුවට තට්ටුවක් දැම්මේ යසස් පැනලා ගිහින් ඒ උණුසුමට තුරුල් වෙද්දි. ඒ එක්කම පුටු ඇන්දේ තිබුනු යසස් කලින් කොණ්ඩේ පිස්ස තුවාය අරන් යෂ් හරිම හෙමීට පරිස්සමට යසස්ගේ තෙත කොණ්ඩේ පිස්සේ යසස් ඇස් දෙක වහගෙනම ඉදැද්දි. කොන්ඩේ හොදට පිස්ස යෂ් තුවාය ආයෙත් පුටු ඇන්දෙන්ම තියලා යසස්ගේ බෙල්ලට හාදුවක් දුන්නේ යසස් තවත් බෙල්ල ඇල කරද්දි වෙද්දි තමන්ගේ අයිතිය යසස්ගේ බෙල්ලේ සටහන් කරපු යෂ් යසස් ඉන්න විදිහටම ඉන්න දීලා බෙල්ල විතරක් තමන්ගේ පැත්තට හරවගෙන ඒ තොල් අල්ල ගත්තේ කිසිම හදිස්සියක් නැතුව. විනාඩියක් දෙකක් නෙවේ හුස්ම ඒ හාදුවට හරස් වෙනකන්ම ඒ තොල් සිප ගත්ත යෂ් හුස්ම අල්ලන්න හාදුව නතර කලේ යසස් සම්පූර්ණෙන්ම යෂ්ගේ පැත්තට හැරිලා කකුල් දෙක යෂ්ගේ ඉණ දෙපැත්තෙන් දාගනිද්දි. යෂ්ගේ නලලට නලල තියාගෙන විනාඩි ගානක් හුස්ම අල්ලපු යසස් ආයෙත් යෂ්ගේ තොල් අල්ල ගත්තේ යෂ්ගේ අත් යසස්ගේ ටී එක අස්සෙන් මුලු පිට පුරාම දුවද්දියි.