Yowa pov ☠️
නැගිටපල්ලා යකුනේ......
මන් ගිරිය කඩාගෙන බෙරිහන් දුන්නෙ මුන් තුන්දෙනාම මාව ඩ්‍රයිවර් ගානට දාලා,හොඳට පස්සත් උඩදාන් බුදියන් ඉන්නව දැකල,😑
චැක් අප්පිරියාවෙ බෑ,🤮යොන් ගෙ කටින් කෙල බාල්දියක් වැක්කෙරෙනව,කෙලිම්ම මින්ජියාගෙ ඔලුවට ම,ඒ මදිවට සුසූ දාගෙන යොන් ගෙ කොන්ඩෙ කිස් කරනව💋,දන්නවනෙ ඉතින් කොතන ගියත් ලිෆ්ටික් ලඩයක් උලාගෙන යන සුසූ ගැන, එයාගෙ තොල් වල තිබ්බ ලිෆ්ටික් ටික සේරම යොන්ගෙ කොන්ඩෙ🤣,යොන්ගේ අති සුන්දර කාල වර්ණ කේශ කලාපය, වාහනේ රෝදෙට අහුවෙලා චප්ප චොරොස් වෙච්ච කුනු තක්කලි ගෙඩියක පාටට හැරිලා🤭🤭
නැගිටපියා....ව්,මින්ජී...,යොන්.....,සුසූ.......
මම ආයෙමත් මගේ අඬහැරය ක්‍රියාත්මක කරේ,මුන්ව කෝමහරි ඇහැරෝගන්න ඕනෙ නිසා,
කොහෙද එකෙක්වත් ඇහැරෙන්නෑ 😑
ඉඳහල්ලාකො කරන්න හොඳ වැඩක්....මන් කෙලිම්ම ලඟ තිබ්බ මුලු වතුර බෝතලේම අර නසරානියො 3න් දෙනාගෙ ඔලුවට හැලුවා 😑
"බුදාම්මෝ වහිනෝ........ 💦💦💦" SuZu
"ඉක්මනට ගනිල්ලා කුඩයක් 🌂" Minji
"මොකාද මගෙ ඇගේ චූ දැම්මේ 😩,අනා යොවා,මොකෙද්ද මගෙ ඇගේ චූ දාලා 😩😩" Yon
Me÷ආ.... බේබිහාමුලා ටික අවදි උනාද 😑,බලාපල්ලා තමුන්ලාගෙ හැටි,මන් දැන් උබලව ඔබලා යනව කුනු කානුවකට,යකෝ බුදියනවනම් ඒ විදියට බුදියනවලකො, බල්ලෙක්වත් බත් කන්නෑ තමුසෙලා බුදියන හැටි දැක්කනම්,
සැහ්..උදේට කාපුවත් වමනෙට වගේ,🤮"අම්මෝ මගේ ගිනි මකර පැටියො,ඔච්චර තරහ ගන්න එපා සත්තලනේ 😗😗" SuZu
"ඔව් ඔහේ ඉක්මනට නාකිවෙලා මැරිල ගියාම සුසුවට කන්න නැතිවෙයි කියලා බයයිලු 🤭🤭"Minji
"අනෙ මේ කටපියන් ඉන්නව ගස්ගෙම්බියේ,මන් දැන් සම්බෝලයි,නූඩ්ලසුයි හදන්න දන්නව🥲" SuZu
Me÷ඔව් ඔව් උබල හැමදාම සම්බෝලයි නූඩ්ලසුයි කකා හිටපල්ලා, අනේ මන් කියන්නෑ උබලට 😑
"හරි හරි ඒකෙන් මේකෙන් වැඩක් නෑ,දැන් කවුරු හරි කියනවද මට,,ඇයි ඔහේලා මගේ රාජකීය නින්දට බාදා කලේ කියලා🥱"yon