Chapter 45👣

112 38 29
                                    

Suzu pov..

ජින් ඔප්පා ගියාට පස්සේ ටික වෙලාවක් යනකන් කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නෑ.. අැත්තටම එ් නිශ්ශබ්දතාවය නිසා අපි හැමෝටම අපහසුවක් බව තේරුනම නිසාද කොහෙද සුගා කතා කරන්න ගත්තා.. සුගා වෙච්ච හැමදෙයක්ම අකුරක් නෑර කිව්වා... 🙂

සුගාගේ කතාව අතර තුර

සුහා අඩනවා
සුගා රවනවා
සුහා අඩනවා
සුගා රවනවා
සූහා අඩනවා...

🙂අපි බලන් ඉන්නවා...

සුගාගේ කතාව ඉවර වෙනවක් එක්කම සූහා තරහින් නැගිටලා කාමරේට ගියා...

සුගා එයාගේ පස්සෙන් යන්න හැදුවත් යොන් එයාව නැවැත්තුවා...

යොන් - එයාට ටිකක් නිදහසේ ඉන්න දෙන්න...

මින්ජි - ඔව් එයාට හිටියේ එයාගේ අප්පා විතරනේ...

කට්යම සද්ද නැතුව සෝෆා එකේ වාඩි වෙලා හිටියා

යූරි -මම ජින් ඔප්පට උදව් කරලා එන්නම්...

එහෙම කියලා එයා කිචන් එක පැත්තට ගියා..

ටේ- මේ කස්ටිය අපි ගොඩ වෙලාවකින් මෙයාලගේ අැගට ගියේ නැති නිසා දැන් ගියානම් හරි නේද...

හොබි -🥲🤌🏻මම නම් මේ මනුෂ්පයාගේ අැගේ ඉන්නේ එ්ක නිසා ඔ්ක මට අදාල නෑ 😌

ජුන්- එ්ත් අපිට අදාලයි

ඊට පස්සේ පරන විදිහටම එයාලා හැමෝම අපේ අැගේ හැබැයි සුගා විතරක් බකන් නිලා බලන් ඉන්නවා...

හොබි-පව් හැබැයි සුගා හියුන්...

සුගා-අායිෂ් පිස්සුද 😗මම නිදහසේ ඉන්නේ..

යොන් -ෂුවර් ද 🙂

සුගා-හුම්...

ටික වෙලාවකින් ජින් එතනට අාවා එයත් එක්ක යූරිත් හිටියා..

එයාලා දෙන්න රමෙන් ටිකක් මේසේ උඩින් තිබ්බා... අපි හැමෝම රාමෙන් කප් එක ගානේ කන්න ගද්දි සුහාගෙ එක විතරක් ඉතුරු වෙලා තිබ්බා..

ජින් හියුන් කාලා ඉවර උනු ගමන් යූරිවත් අැදගෙන ගාර්ඩ්න් එක පැත්තට ගියා...

☠︎︎Three months☠︎︎Where stories live. Discover now