Suzu pov...
අායිෂ් මගේ ඔලුව... මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා... මන් හිමින් හිමින් අැස් අැරියා.. 🥲 ඩෙයියනේ මන් මේ කොහෙද ඉන්නේ... ලස්සනයි හැබැයි... පොඩ්ඩක් ඉන්න කෝ යෝවා, මින්ජි, යොන්, සූහා...
යොන්... ඔන්නියෝ කෝ උයා...
මින්ජි ඔන්නියෝ...
යොන්... සූහා...
කෝ ටොපි...
අායිෂ් මගේ අැදුම් තනිකරම සුදු පාටයි.. 🙄කවද්ද මන් මේවා ගත්තේ අනිත් තුන් දෙනා ගාවත් මේ වගේ එකක් තිබ්බේ නෑනෙ🙄 හෑ...
ලමායි....
මන් මගේ උපරිමයෙන්ම කෑ ගැහුවා... එ්ක අාපහු දෝං කාර දුන්නා...
ලමායි...
හෙ හෙ එ්ක මරු නේ මන් මටම කියා ගත්තා.. අැත්තටම එහෙම එකකට මන් පොඩි කාලේ ඉදන් අාසාවෙන් හිටියේ... 🤭
මින්ජි, සූහා, යොන්, යෝවා මම බකමූනෙක් නෙවෙයි දැනගන්නවා 🗣️
මින්ජි, සූහා, යොන්, යෝවා මම බකමූනෙක් නෙවෙයි දැනගන්නවා💢
යෝවා මට නූඩ්ල්ස් වලට වඩා හොදට කෑම හදන්න පුලාම්🗣️
යොවා මට නූඩ්ල්ස් වලට වඩා හොදට කෑම හදන්න පුලාම් 💢
යොන් ටවුස්..
කවුරුහරි කතා කරා
ඔ්ක නවත්ත ගන්නවා මගේ කන් දෙක පුපුරන්න වගේ... නෑ මන් කිව්වේ ඔයාගෙ කන් දෙක පුපුරයි... 🥲
කවුද ටවුසේ ඔයා නේද අර හොල්මන් අයියා 🥲 මොකක්ද මගේ යාළුන්ට කරේ... ඔයා එයාලව කෑවද 😑
මන් මන් මොකටද මිනිස්සු කන්නේ... එයා අැහුවේ මූනත් අමුතු කරන්...
ඔයා එයාලව කාලා අනේ එයාලගේ මොලේ කෑවෙ කොහොමද 😬පව් ඩෙයියනේ මගේ යාළුවෝ හුවෑ 😭
ඔවාට මාව පෙන්නේ මිනිස්සුන්ගෙ මොල කන සොම්බියෙක් වගේද 🥲
ටෝ මාව මරලා කාලා මගේ අැටකටු සූප්පු කරන්න නේ හිටියේ😫හැබැයි ඊට කලින් මම නැගිට්ටානේ 🥲 එ්ත් ඔයාට එ්ම කරන්න වෙන්නේ නෑ කඩෙන් කොත්තු ගිලලම එ්වයි තිබ්බ රසකාරක නිසා අැටකටු දිය වෙනවාලු යෝවා කිව්වේ 🥲