Sooha POV
ඊයේ රෑ උන දේවල් ගැන මට කිසි IDEA එකක් නැ.... මම රෑ දැක්ක හීනෙ හින්ද මන් හුගක් බය උනා.. සාමන්‍යයෙන් මන් ලේසියෙන් කිසි දෙකට බය නැ.. එත් මන් රෑ දැක්ක ඒ සුදුමැලි මුණ.. ඒක හුගක් සුදුයි.. භූතයෙක් ද.. අනේ මන්ද.. එයා ලස්සනයි.. එයා ඒක පාරට ම් ලගට අවා.. ඒ වෙලාවේම මන් නැගිට්ටා...
ඊට පස්සේ වැඩ වලට එහෙම උදව් වෙලා ස්ටෝර් රූම් ඒක ලගින් යද්දී මන් දැක්කේ බන්ගල් එකක්.. මන් ඒක ඇරන් අනික් අය ලගට යද්දී සුසු අඩ අඩා ඉන්නවා.. අහ්හ් එයා බය වෙලා.. මේ ගෙදර දැන් නම් භූතයෝ ඉන්නවා කියලා හොදටම තෙරෙනෝ.. අහ්හ් පිස්සුවක්.. මින්ජි කියපු නිසා මන් යොන් ව බලන්න ස්ටෝර් රූම් එකට ගියා..
මේකේ දොරලොක් කරලා...ඉන්න.. පොඩ්ඩක් තල්ලු කරපු ගමන් දොර ඇරුනා....
යොන්...... නැහැ.. එයා බිම වැටිලා හිටියේ.. නැහැ එයාට එහෙම වෙන්නේ බැ.. මොකෝ මේ..මන් හයියෙන් කැගහුවා..
අනේ යොන් නැගිටින්න.. මන් එයාගේ ඔලුව මගේ ඔඩොක්කුවේ තියාගෙන මුනට තට්ටු කරද්දී අනික් අයත් ආවා..
සුසු - මොකෝ උනේ..
Me- දන්නේ නැ.. එයා වැටිලා හිටියා...
යෝවා - මින්ජි වතුර ටිකක් අරන් එන්න..
මින්ජි - හරි..
Me- නැගිටින්නකෝ.. යොන්..
යොන් - මන්-හෝ-දි-න්
Me- පේනවා....
මේ ගෙදර මෙච්ච්ර වෙද්දී මෙතනට තනියමම එන්න ඕනේ උනා නේ.. මට එන තරහක්....
මින්ජි - අහ්හ්.. බොන්න..
යොන් නැගිට්ටම අපි එයාව පහලට ඇරන් අවා..
Me- මොකෝ උනේ..?
(දන්නවනේ..🙂 සුසුත් කිව්වා 😌)
යෝවා - මෙහෙ වෙන දෙයක් තේරෙනව ද..?
මින්ජි - සුසු කියපු දේ යෝවා කියපු දේ දැන් යොන් ට් උන ඒක මට උන ඒක.. සුහා ගේ ජනේලෙට වැදුන ඒක.. මේ ඔක්කොමෙන් කියන්න පුළුවන් එකම දෙයයි නේ..
Me- භූතයෝ ?
මින්ජි - ඔව්.. ඒකවෙන්න පුළුවන්..