Yeon pov
මේන් yangdon ඔය ගහලා තියෙන්නේ බෝඩ් එකේ
මම ඔලුව උස්සලා බැලුවේ යොවාගේ කටහඩින්සූහා මට එහා පැත්තෙන් නිදි
මින්ජියා ෆෝන් එක ඔබනවාසූසූවා මොනා කරනවද දන්නැ මට පෙන්නැ .
මොන නැතත් මටත් ඔනේ නැති එකක් නැති නිසා පොඩ්ඩක් ඉස්සරහට ඔලුව දැම්මා
මේකී නිදිද කොහෙදෝ , සැහ් කෙල ටොන් එකය්
මොනා කරන්නද මමත් නිදා ගත්තහාම ඔහොම ඇතිMinji- සිග්නලුත් නෑ ඕයි . අලුත් පෝස්ට් එකක්වත් දාලද බලන්න
උබට සිග්නල් තමා මට බඩගිනියි ...
මම කිව්වෙ යකෙක් කන්න බඩගින්නක් ආපු නිසානිකන් හොල්මන් වගේනේ බන්
මම ජනේලෙන් එලියේ පේන කට්ට කලුවර පරිසරේ දිහා බලාගෙන ඉන්නකොට මින්ජියා කිව්වා .me- හොල්මන් කියන්නේ සෙලවෙන මනස 🙂💔
ඔහේ ඇයි ඔච්චර බය .....කවදාවත් නැතුව හිතට බයක් නැතුවාමත් නෙමෙය් .. ඉතින් ඔහොම කිව්වට
තව ගොඩක් යන්න වෙයිද අහල පහල ගෙයක්වත් පෙන්න නෑ නේ
මම යොවාගෙන් ඇහුවානෑ මම හිතන්නේ කියපු හැටියට නම් අපි දැන් ලගයි වෙන්න ඕනි , ලය්ට් එලියක්වත් පෙන්නවත් නෑනේ
ඔහ්!!! කියවගෙන කියවගෙන ගියපු යෝආ එක පාරට බ්රේක් ගැහුවේ මගේ ඔලුව දඩාන් ගාලා ඉස්සරහා සීට් එකේ වදිනකොට .දෙය්යනේ හොදට තිබ්බ ඔලුව, මොලෙත් හෙල්ලුනාද කොහෙද
සුහා නිදන් හිටපු විදියටම බිම
උන දෙයක් හිතා ගන්න බැරුවද කොහෙද වටේ බලනවාමින්ජියාගෙ ෆෝන් එක කුඩුද දන්නැ එහෙම උනොත් හොදයි ඔකා දවසේම ෆෝන් එකේ ඔප්පෙක් දිහා බලාන . ඔබේ ප්රියයන් ප්රතම රාජකාරිය කර ගන්න ඔනි, ඒකා ප්රියයන් කරන් ඉන්නෙ ඒකිගෙ කොල්ලො ටික
මේ මම ගැන හිතන්නවත් ඕකිට වෙලාවක් නෑආහ් , මොකද්ද දෙය්යනේ මහලොකු ඩ්රය්වර් නේද ? මට එක එක එව්වා කියාන ආවා
මින්ජියා බනින්න ගත්තාYowa- ඒ මනුස්සයෙක්
me- ඈ ....
Yowa- අර බලනවා මනුස්සයො , මනුස්සයෙක් පාර මැද