👣Chapter 48

112 34 16
                                    

Yeon's pov

සෙට් එක හුරතල් වෙන නාකි කොලං බලන් ඉන්න බැරිම තැන මම උඩ තට්ටුවට ආවා .

අනිද්දට පෝය ...

එ වෙනකොට හැමදෙයක්ම ඉවර උනෙ නැත්තන් එයාලට වගේම අපිටත් කරදරයක් වෙන්න පුලුවන් කරපු හැමදේම අපරාදේ .

යොන් මොකද තනියම උඩට වෙලා ?
එ වෙලෙ රූම් එකට ආවෙ ජන්කුක් .

තට්ටු කරලා එන්ම දන්නැද්ද මනුස්ස යො .

හරි ඉතිං මොකද වෙන්නෙ කොහොම ආවත්
එයා එහෙම කියාගෙන ගිහින් ඇද උඩින් වාඩි උනා .

ජන්කුක්

අහ් ඇයි ?

ගිටර් එක ප්ලෙයි කරන්නකො

ඇහ්

එක පාරක් .....

යොන් උණක් එම නැනෙ ?

ඇයි දැන්

නැ මෙච්චර හොඳින් ඉල්ලිමක් කරපු නිසා මම බැලුවෙ ලෙඩක්ද කියලා .

😒 යැය් යැය් .... අනෙ ඉතින් මොකද්ද අප්පා මට කම්මලි අර සෙට් එකගෙ නාකි කොලං බලන් ඉඳලා .

හ්ම් ඔක අරං දෙන්නකො ඇඳෙන් බහින්න කම්මලි
ජන්කුක් එහෙම කියනකොට මම ගිටර් එකත් අරං ගිහින් ඇඳ ලග බිමින් වාඩි උනා .

.
.
.
.
විනාඩි පහක් විතර එයා එල දිගට ප්ලෙයි කරනවා . ලස්සනට
මටවත් බැ හොල්මනක් උනාට හරි වැඩ්ඩා . මම බලන් හිටියෙ එයා දිහා .

පුහ් මෙකාගෙ මොනා බලන්නද මම එතනින් නැගිට්ටා .

ඇයි යොන් ?

අනිද්දා පෝය ...

හ්ම්ම්ම්

හෙට යන්න ලැස්තිනෙ .මට බයයි

හැහ් බයයි කිව්වා .

ඔහෙලා ගැන නෙමෙ මම ගැන , මෙච්චර කල් මෙන්ටේන් කරන් ආපු මගෙ අහිංසක තරුණ ජිවිතෙ ගැන . එක හබොස් උනොත් ඔහේට හොල්මන් කරනව දැන ගෙන ඉන්න

හරි 😌 ඩීල් ඔයා එතකොට හොල්මනක් වෙල මගෙ පස්සෙන් එන්න .

ඔව් ඔහෙ සෙරම් පස්සෙන් යන්න .

මොකද්ද ?

අහ් නැ හෙට යන්නත් ඔනි මින්දො කාරයා මොන ලොකෙක ඉන්නවද කියලා ජූන් ඔප්පා හොයාන ඇති .ඔයා යනවද මට නිදා ගන්න .

☠︎︎Three months☠︎︎Where stories live. Discover now