👣 Chapter 42

115 38 10
                                    


Minji pov

මම හිටියේ ෆියුනරල් හෝල් එකේ බිත්තියකට වාරු වෙලා ඉදගෙන... ඔම්මා හිටියෙ අඩ අඩ... මල්ලි ඔම්ම ගාවට වෙලා ඔම්මව සනස සනස හිටියේ... මම මොන වගේ දුවෙක්ද? නිකන් මමම අප්පව මරාගත්ත වගේ වැඩක්ද කලේ... අපේ පව්ලම විනාසයි... ඒත් මගෙ අප්ප එහෙම කෙනෙක් නෙමේ... එයා මට ගොඩක් ආදරේ කලා... චූටි කාලෙ ඉදන්ම ගොඩක් ආදරේ කලා... මට මැවි මැවී පෙනුනේ ඉස්සර අප්පයි මමයි සෙල්ලම් කරපු විදිය... මට සීරීමක්වත් වෙන්න දෙන්නෙ නැතුව අප්ප මාව මලක් වගේ බලාගත්ත විදිය...

" දුක් වෙන්න එපා... එයාගෙ ඉරනම ඒක.. "

යෝව ඇවිත් මගෙ පිටට තට්ටු කරලා කීවා... මම ඔහේ බලන් හිටපු එක විතරයි කලේ...

" ඒක උනේ එයාගෙම වැරැද්දෙන් "

යොන් මගෙ ගාවින් ඉදගන්න ගමන් කීවා... ඒත් මම සූදානම් නෑ ඒක පිලිගන්න... මෙතන මොකක් හරි තියෙනවා... හැම දේකම මොකක් හරි දෙයක්...

" මම ගෙදර ගිහින් එන්නම් "

මම හිටපු තැනින් නැගිටින ගමන් කීවා...

" අපිත් එන්නද ?"

" එපා මට යන්න පුලුවන් තනියම "

මම එතනින් එලියට ආවා... ඔම්මව බලාගන්න මල්ලි ඉන්නවනේ... මට දැනුනා මගෙ පස්සෙන් කවෘ හරි එනව වගේ... 

"ටේහ්‍යුන් ඔයා ඉන්න "

" ඒත් මමත් ආව කියල මුකුත් වෙන්න නෑනේ.. "

" මට ඕනෙ තනියම ඉන්න ප්ලීස් ඉන්න මෙතන "

       මම හිතන්නෙ එයා නැවතුනා... මම දිගටම ගියා... මගෙ ස්කූටි එක අරන් මම ගෙදරට ගියා නෙමෙයි පියෑබුව වගේ... ගෙදරම පාලුවට ගිහින්... දොර ඇරලා මම කෙලින්ම උඩට ගිහින් ගියේ අප්පගෙ ඔෆිස් රූම් එකට...

    එතන තියෙන හැම ෆයිල් එකක්ම අව්ස්ස අව්ස්ස මම දෙයක් හෙව්වා... අවසානෙ මට ඒක හම්බුනා.... මම ඒක අතට අරන් ඉදගෙන හැම පිටුවක්ම පෙරල පෙරල කියවපු එකයි කලේ.... හැමදේම දැනගත්තහම මගෙ ඇස්වලිම් කදුලු කැට වැටෙන්න ගත්තා... ඇයි ඇයි එයා එච්චර දෙයක් හංගල තියෙන්නේ...

" මම අද උබලව ඉවරයක් කරනවාආ"

     මේසෙ ලාච්චුවෙන් මගෙ අප්ප ගාව තිබ්බ ගන් එක අරන් ඒකට බුලට් පුරව ගත්තා... පහලට බැහැල ගිහින් මම පාක් එකේ තිබ්බ කාර් එකට නැග්ගේ කලුපාට කැප් එකකියි කලු මාස්ක් එකකුයි දාගෙන....

☠︎︎Three months☠︎︎Where stories live. Discover now