Sooha POV
Where the hell am I... මොකක් ද මේ වෙලා තියෙන්නේ.. මට නම් තේරෙන්නේ නැහැ.. සුදු ඇදන... මල ගෙයක් ද...ඉව් 😑
ඕයි කව්රු හරි ඉන්නවා.. ද..?????
යොන් සුසු යෝවා.. ඕයි මින්ජි.. තොපි කොහෙද..??
අඩෝ... මින්ජි.. සුසු වරෙල්ලකෝ.. මම කරුවලට බයයි.. අනේ... කෝ මොකෝ මේ වෙන්නේ.. දෙවියනේ.. මොකෝ මේ... අනේ කව්රුත් නැහැ..
මම පුළුවන් තරම් හයියයෙන් කෑගැහුවා.. කව්රුත් ආවේ නැහැ..
ඕයි.. කටවහ ගන්නවා..තමුසෙගෙ කට ටින් බෙලෙක්කයක් වගේ.. තමුසෙගෙ ඇග මට දුන්නා.. දැන් කට වහගෙන ඉන්නවා..
මාර cold voice එකකින් මට කිව්වා
SH - තමුසේ කව්ද මිනිහෝ..
SG - තමුසේ කව්ද..
SH - මම සුහා..
SG - මම suga
SH - What?
SG - අන්න හරි.. දැන් අදුර ගන්නවා..කෑගහන්න බැහැ.. මේ ඇග මගේ..
පිස්සෙක්.. මහා..
SH-ඕයි මගේ ඇග මගේ..
SG-පැනලා යන්න හැදුවොත් මැරෙන්න පුළුවන්..
SH-අහ්හ් ෂිට්.. මට මතකයි..හරි දැන් මොනවද කරන්න ඕනේ..
SG -බලමු...
SH-මට අනික් අයව අදුන්වලා දෙන්න පිස්.. Mr. බක්මුනා..
SG-තමුසේ.. 😑
SH-I mean.. සුසු නැති එකේ ඔයා මගේ බක්මුනා වෙන්න
SG-Ahhh?
මොකක් ද මම ඒ කිව්වේ..
SH-හරි හරි.. නම මොකක් ද..?
SG-මම මින් යුන්ගි..
SH-අහ්හ් යුන්ගි.. යොන් ගේ ඇගේ ඉන්නේ..?
SG -ජන්කුක්..
SH-සුසු?
SG-හොබී..
SH-යෝවා?
SG-ජුන්..
SH-මින්ජි?
SG-ටේහයුන්
SH-සුහා..?
SG-මම 😑 මෝඩ ඇයි..
SH-හරි මෙච්චර් වෙලා කතා කරලා මට තේරුනේ තමුසේ මහා මැටි මෝඩ cool වැඩකට නැති රිලවෙක් කියලා..
අහන්න හොල්මන් අයියේ.. මම මුකුත් දන්නේ නැහැ.. I am serious 😌
මාව මරන්න එපා...🙏 ඇත්තටම මම කිසි වැරද්දක් කරලා නැහැ.. මම හුගක් හොද ලමෙක්..