Yeon's pov
අප්පා නැති වෙලා .
මට මින්ජි ගාවට යන්න ඔනි උනා . එයාට බනින්න ඔනි උනා . මට කැ ගහන්න ඔනි උනා . මට තියන පිඩනෙ නැති වෙනකන් රණ්ඩු වෙන්න ඔනි උනා .
මම මටත් නොදැනිම මින්ජි ගාවට ඇවිදන් ගියත් ඉක්මනට රූම් එකට ගියෙ මෙතන බොරුවට ප්රශ්න හදන්න ඔනි නැති නිසා.යොන්
මට ලාවට ඇහුනා ජන්කුක් කතා කරනවා . මට කාත් එක්ක හරි කතා කරන්න ඔනි එ උනාට මට කතා කර ගන්නවත් පන නැ වගෙ නිසා මම කතා නොකර හිටියා .මම යන්නද ?
ජන්කුක් අහපු නිස මම ඔලුව වැනුවෙ හා කියන්න . එයාත් මොකද එයාගෙ මිනිමරුව වෙනුවෙන් අඩන කෙනෙක් ගාව ඉන්නේ .එයාව දැන් ලාවට පෙනවා . එයා කමරෙ දොර වහගෙන එලියට ගියා .
රැ වීගෙන එනවා බැල්කනී එකට සිතල උනාට හොදට එලිය පෙනවා . මම එතන ගිහින් බිම ඉද ගත්තා . අහස ලස්සනයිමම නිකන් හැගිමක් දැනිමක් නැති කෙනෙක් වගෙ මම දන්නෙ මම මොන කරන්නද කියලා අර වගෙ මිනිමරුවෙක් වෙනුවෙන් අඩන්නද එ උනාට එ මම පොඩි කාලෙ ඉදන් බලාගත්තු අප්පා .
අනික් අයගෙ වගෙ නෙමෙ අප්පා මට ඇත්තටම ආදරෙයි එය හැමදෙම කරෙ මම වෙනුවෙන් වෙන්න ඇති එතකොට මෙ හැමදෙටම මමත් සන්බන්ධයිනේද කියන දෙ මතක් වෙන මතක් වෙන ගානෙ දැනුනෙ ලොකු දුකක් .
හිත ඇතුලෙන් දැනෙන දුකත් අවසරයක් නැතුව ගලාගෙන යන කදුලුත් එක්ක මම අහස දිහා බලාන හිටියා .මම ඉස්සර ඉදන් ඇඩුවෙ තනියම එ උනාට අද මට කාව හරි ඔනි . මගෙ පව්ල කියලා හිටපු එකම කෙනත් මාව දාල ගියාම මට කව්රුත්ම නැ කියන මුසල හැගීමකින් හිතම පිරිලා .
__________________
යොන් නැගින්න මෙතන මොකද කරන්නේ , යොන් ....
හ්ම්ම්ම් ... තව ටිකය් යෝවා
යෝවා නෙමෙ නැගිටින්න යොන් .
කව්දො කතා කරන සද්දෙකට මම ඇස් ඇරියා . වටේම කලුවරයි . ටික වෙලවක් ඇස් දෙක පිහදලා බලනකොට මම දැක්කේ ජන්කුක් ව .මොකද බැල්කනියෙ මෙ සිතලේ ? යන්න රූම් එකට
ජන්කුක් කියනකොට මම නැගිටලා බිත්තියට හෙත්තු වෙලා ඉද ගත්තා .