ඇග අස්සෙ එක්කෙනෙක් නැතුව දෙන්නෙක් ඉන්න එකෙත් වෙනම ගතියක් තියනව හැබැයි ...
දවසක හොල්මන් බලන්න බලන් හිටියට කව්ද හිතුවෙ එහෙම එක්කෙනෙක්ව ඇග අස්සේ තියා ගන්න වෙයි කියලා .බඩ රිදෙනවා
මින්ජි කියපු පාර මට හීක් ගැවුනා , අහො එකිගෙ ඇගෙ ඉන්න ටෙද කව්ද කියන කොල්ලා පව් හැබැයි . .
ඇයි පව් මොකද්ද අව්ල ?
ඇග අස්සෙ ඉන්න කුක්කා කියන එකා මගෙ ඇහුව ( හිතෙන් )
me - මුට මොන එකකට හිතෙන එව්වා ඇහෙනවද මන්දා
Jk - මට එකත් ඇහුනා
මින්ජිගෙ සයමම අහවරයි මට වලක් කපන් එතනම වැලලේන්න හිතුනා .
මෙ එ මේ අර ...
ඇයි ගොත ගහන්නේ
නැ මම කියන්නේ ඔයාට එ වගෙ අව්ලක් නැති එක ගැන සතුටු වෙන්න ඔය ඔව්වා හිතන්න එපා
නැ ඕය් .............. මම කෙ කාපු එකක් වෙන්න ඇති
මින්ජි බෙරිහන් දුන්නාtae - කැ ගහන්න එප මනුස්සයො මැරිල හිටියත් ඔහෙගෙ ඇග අස්සෙ ඉන්න මට කන් ඇහෙනවා .... එ අස්සෙ අමරුයි
Minji - ඔය පොඩි බඩෙ අමාරුවට අමාරුද ඔහෙට ... 😒 ඇග අස්සෙ ඉන්නොනම් දුක බෙද ගන්නය් තියෙන්නේ
tae - නැත්තන් මොන කරුමයක්ද එන්න කලින් මට හොද සව්ක්‍යමත් ඇගක් හොයා ගන්න තිබ්බා ....
ටේයි මින්ජියි මහ හයියෙන් මරා ගන්නවා .
ඔහේලා දෙන්නා කටවල් වහ ගන්නවා
සුහාගෙ ඇගෙ හිටපු සුගා කිව්වා🥲 මේ කුක්කෝ මම හොදයි කියලා හිතෙන්නෙ නැද්ද මෙයාලට වඩා ?
මම හිතෙන් ඇහුවාමගෙ තෙරිමනෙ 🥲😌 කොහොමත් අනික් අයට වඩ නම් හොදයි ටිකක්
එකනේ එකනේ 🥲 මර මරාගැනිල්ලක් නේ .... පත්තු වෙලා වගේ ඉන්නේ දැන් මම හතර දෙනෙක් එක්ක වින්ද දුක විදපන්කො දෙගුණයක් එක්ක
ඔයාගෙ සෙතෙම තම මටත්
මට වෙලවකට කුක්කායි මායි පව් හිතෙනවා .
මින්ජි ඔයාට ? ....
ජිමින් ඔප්පා ඇද්දා ඇදිල්ලක් එ වාක්‍ය නොකන් රාමෙන් එකෙ එක නුලක් වගේ සූස් ගාලා ඇදුනා