👣Chapter 17

128 43 28
                                    

Yowa pov☠️

මින්ජි,යොන් එක කාමරේකට යද්දි මායි,සුහයි,සුසුයි අනිත් කාමරේ තෝරගත්තා.....

Me÷සුහා,සුසූ ඕගොල්ලො කාමරේ හදාගන්නලාකො,මන් වොශ්‍ රූම් ගිහින් එන්නම්

සුසු,සුහා÷ඕකේ....😊
(ඒගොල්ලො කාමරේට ගියා)

Me÷Excuse me Please,(මන් සීරියස් මූඩ් එකෙන් කීවා)

ජින්ශී යි ජිමින්ශී යි මන් දිහා ගල් වෙලා වගෙ බලන් ඉඳියා, ඒත් අන්තිමට ජින්ශී කටහඬ අවදිකලා......

ජින්÷ඔව් යොවා, මොකක් හරි ප්‍රශ්නයක් ද?

Me÷ මට පොඩ්ඩක් ජිමින්ශී එක්ක තනියම කතාකරන්න පුලුවන් ද

ජිමින්÷ඕකේ මන් එන්නම්,හයුන්ග් මන් එනකම් පොඩ්ඩක් ඉන්න🥲,ලයිට් එක එහෙම ඕෆ් කරන්නෙපා නිදාගන්න  කාමරේ🥲
________________

Me÷මන් කෙලින්ම අහන්නම්කො,,මට කියන්න ඔයාගෙයි මින්ජිගෙයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද,එහෙම එකක් නෑ කියාගෙනනම් එන්න එපා දෙනව දට්ටික බඩට යන්න,,මන් මීටරෙන් හිටියෙ මේ ටිකේම,,,සද්ද නැතුව හිටියට😏

ජිමින්÷😂😂😂😂😂😂😂😂😂😂

Me÷මොකද තාරාවො හිනාවෙන්නෙ😑,එහෙම සම්බන්ධතාවයක් තියෙනව නම් තියාගන්න මට කිසිම ප්‍රශ්නයක් නෑ බට් කෙල්ලට සීරීමක් හරි වෙලා තිබ්බොත් එදාට මන් බලාගන්නම් තවුසෙ ගැන😑,ඒවගේම ආයෙ පල්ලි අස්සෙ එව්වගෙ මෙව්වගෙ ජෝඩු දාල පෙම් කෙල කෙල ඉන්න බෑ 😑 ඕකේ......

ජිමින්÷හෑ........🙄🙄🙄(කොම්පියුස්ඩ් මූඩ් )

Me÷හෑ නෙවේ හා කියපිය, සෙද්ද.... 😒💥💣

මන් එහෙම්මම ගස්සගෙන රෙද්දත් උස්සන් ආවෙ කාමරේට,,, මෙහෙමයි ඉතින්,, අපිට උදව් කරන මනුශ්පයාට ඒම කතා කරපු එක වැරදී තමා🥲,ඒත් ඉතින් මොනා කරන්නද දැන් ඉතින් කියලා ඉවරනෙ🥲

මන් යද්දි අරුන් දෙන්නා ඇඳෙන් හතරෙන් තුනක් ම ආක්‍රමණය කරලා🥲,මන් ඉතින් යුද්ධ ප්‍රකාශ කරන්නැතුව එහෙම්මම හිමීට ගිහින් ඇඳේ පැත්තකින් ඇල උනා,බෙඩ්ශීට් එක පොරෝගන්න යද්දිම මොකෙක්ද බකමූනියක් ටකරමකට තලන සද්දයක් කන ගාවිම්ම ඇහුනා,(😏සුසුවා තමා ඉතින්😂)

☠︎︎Three months☠︎︎Where stories live. Discover now