👣Chapter 46

117 38 25
                                    

Sooha pov

අප්පා😭😭😭😭😭😭😭😭😭😭සුගා තමුසේ......

ඇයි.. මගේ අප්පා..එයා මිනිමරුවෙක් මං දන්නවා.. ඔම්මාට එහෙම උනෙත් එයා නිසා මම දන්නවා.. ඒත් එයා තාම මගේ අප්පා නෙවේ ද.. එයා මගේ අප්පා.. මං මගේ අප්පාව මරුවා.. මම ජිවත් වෙන්න වටින්නේ නැහැ... මම මගේ අප්පා මගේ ඇස් ඉස්සරහා මැරෙනවා දැක්ක.. ඇයි ඒ විදියට එයාට peacefull death එකක් දෙන්න තිබ්බ නේ ද මරනවා නම්.. ඇයි මෙච්චර භයානක ජරා විදියකට මගේ අප්පාව මැරුවේ.. ඇයි ඇයි මගේ අප්පාම.... ඇයි එයාල එහෙම කලේ...සුගා කියයි.. එයාට කියන්න පුලුවන්.. එයාගේ තාත්තා මැරුණා නම්..අනේ ඇයි මටම...ඒ අස්සෙන් මුන් ආයේ අපිට කැ ගහන්න එනවා.... මරන්න හිතෙන්නේ මේ වෙලාවට....ඇයි ඇයි...

Suga එයාගේ ඇගට යන්න..

මගේ ඇගට.. එපා ඕකාට එන්න දෙන්න එපා.... මට දැනුනා එයා මගේ ඇගට එනවා.. ඒ එක්කම ඔක්කොම කළු වෙලා ගියා..

මං ආයේ පොඩ්ඩක් විතර ඇස් අරිද්දි මට දැනුනා සුගා මගේ ඇගේ හිටියේ එයා මාව අල්ලන් හිටියේ..

Hobi- අපි දැන් ගෙදර යන්..

Suga- ම්ම්

Hobi - ඔයාට එයාව එක්කන් එන්න පුළුවන් ද..??

Suga - මං එලියට එන්නම්..

ඒ එක්කම සුගා මගේ ඇගෙන් එලියට ඇවිත් මගේ අතින් අල්ලගෙන car එකට ගියා ඒ එක්කම අපි ජින් ඔප්පගේ ගෙදර ගියා..

එහෙ යද්දී යෝවා ඔන්නි ජුන් ඔප්පායි ගිහින් මොනවද ගෙන්න....

මට කිසි කෙනක් එක්ක කතා කරන්න ඕනේ උනේ නැහැ.. ජින් ඔප්පා ඇවිත් කතා කරන්න හැදුවා ඒත් මට එයාට කතා කරන්න ඕනේ නැහැ... මම අයිනකින් ඉදගෙන අඩන්න පටන් ගත්තේ එක තම හැමදේම අමතක කරන්න ලේසි ම විදිය කියලා හොදට දන්නා නිසා..යොන් මගේ ලගින් ඉදගෙන මට හුගක් දේ කිව්වා.. මම තෙරුන් ගන්න ඕනේ එයාල ඔක්කොමලගේම අප්පලා මැරිලා.. එයාලටත් දුකයි... මම වැරදි.. මම මේකට මෙච්චර වද වෙන්න ඕනේ නැහැ.. අපි හැමෝටම එකම දුක තියෙන්නේ අප්පලා වැරදි කළා නම්- ඒත් ඇයි එච්චර දුකක් දුන්නේ මගේ අප්පට ඇයි.. එහෙම කලේ..

කට්ටිය..??!?

යෝවා ඔන්නි.. ඇවිත්.. මම ගිහින් එයාව බදාගත්තේ එයා තමා හැමදාම මට දුකකදී මෙහෙම ලග හිටියේ

☠︎︎Three months☠︎︎Where stories live. Discover now