Yowa pov☠️
Me÷මේ හොල්මනෝ මන් මෙච්චර වෙලා ඉවසුවා තවත් නම් ඉවසන්න බෑ😠
Joon÷දැන් තමුසෙ මට මොනවද කරන්න කියන්නෙ ආ 😠,
Me÷හරියට ඉඳගන්නවකො ඕයි මොකක්ද ඔය ඉඳගන්න හැටි,කකුල් දෙක උඩට ගන්න හදන්නෙ,,
මනුස්සයෝ¡ සොරි හොල්මනෝ......තමුසෙ ඉන්නෙ කෙල්ලෙක්ගෙ ඇඟක ඒක මතක තියාගන්නව 😠,අනික පේන්නැද්ද ඕයි මගේ ශරීරය ඇඳන් ඉන්නෙ ගවුමක් 😠Joon÷හරි හරි ,කෑගහන්න එපා ගෑනු මනුස්සයෝ කන් දෙකත් කීං ගානව 😠🤧
Me÷මගෙ ඇඟේ ඉන්නවනම් මට ඕනෙ විදියට ඉන්නවා😠,මාව මරන්ඩ ගිය එකාටම දුන්නනෙ මගෙ ඇඟත් ඉතින් 😠,අනෙ අම්මපා බලනව අනිත් මිනිස්සු ඉන්න හැටි😠,අපේ කෙල්ලන්ගෙ මුලු චරිතෙම ඉවරනෙ 😠
Joon÷වහගන්නවකො ඔය බෝක්කුව මොන කරච්චලයක්ද මන්දා🤧, ඒක නෙවේ තමුසෙ ඇයි මගෙ කෝට් එක වගේ හූඩිය හැමතිස්සෙම දාන්නෙ 🙄
Me÷ හෙ හේ 😁, ඒක දැන් ඔහෙගෙ නෙවේ ඒක මගේ😌💔
Joon÷යකෝ ඒක මාර වැඩක්නෙ 🙄,මන් මොකටද මගේ මිනීමරුවගෙ දුවටම මගේ හූඩිය දෙන්නෙ 😏
Me÷මගේ තාත්තට ගරු කරලා කතාකරනවා අමනුස්සයෝඕඕඔ.....😤
කොච්චර මොනා කරත් ඒ මනුස්සයා පොඩි කාලෙ ඉඳන් ම මාව මලක් වගේ හැදුවෙ කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැතුව😔Joon÷ඔයා තාම හිතනවද ඔයාගෙ තාත්තා හොඳ කෙනෙක් කියලා,මෙච්චර මේ ඇස් දෙක ඉස්සරහම ශාක්ශි එක පිට එක හම්බෙලත් ආ.....😤,ඔහේගෙ අම්ම මැරුනෙත් අර තිරිසන් මිනීමරුවා නිසා තමා 😠
Me÷කටවහනවා...........😭😭😭😭😭😭😭😭
Joon÷මන් ඇත්තනෙ කිව්වෙ ඉතින් මොකටද කටවහන්නෙ😠😒
මේ ඔහේ අඬනවද ඔය....🥲Me÷නෑ හිනාවෙනව පේන්නැද්ද 😒😭😭😭😭
Joon÷මොනා උනත් කටනම් අඩු නෑ නේද😤
Me÷ඇයි තවුසෙ මොනා කරන්නද ,මන් බලාගන්නම් මගේ කට ගැන ඇයි යකෝ😒,ආත්මෙ වෙන් උනාමවත් නිදහසක් නෑ ,එනව එක එකා මගේ කට ගැන හොයන්න 😑
Joon÷ මේ හොබී උබ ගාව නැද්ද ප්ලාස්ටරයක්
Susu ගෙ ඇඟේ ඉන්න හොබී÷ නෑනෙ බන්,මොකටද ප්ලාස්ටර්🙄,තුවාලවත් උනාද