Yowa pov☠️
මින්ජි÷ඕගොල්ලො ටිං ටිංගේ වීර ක්‍රියා දැකල තිබ්බට,මින්ජිගේ වීර ක්‍රියා දැකල නෑනෙ😉
යොන්÷කියවන්නැතුව බහිනව ඕයි පරිස්සමට,ජින් පප්පා ඇහැරුනොත් එහෙම ..🥲
සුසූ÷ජිම් පප්පා කොහෙද ඕයි මෙහෙ,,, ඌ ඉන්නෙ පප්පා ගමේනෙ 🙄
යොන්÷ජිම් පප්පා නෙවේ ඕයි ජින් ඔප්පා,,ගොන් බකුස්😑තේරුම් ගන්න බෑද ඒකවත් 😑.....
Me÷විකාර කරන්ඩ එපා ඕයි,ඔහේලා දඟලන්ඩ ගිහින් වැටුනොත් එහෙම,මන් මොනාද ඔහේලගෙ දෙමාපියන්ට කියන්නෙ,කොල්ලෙක්ගෙ ගෙදරින් හොරෙන් පයින්ඩ ගිහින් ලනුව අතෑරිලා ගෙම්බා පොලේ ගැහුව වගේ බිම වැටිලා,බෙල්ල කැඩිල මලා කියන්ඩද 😑
සුසූ÷අඩෝ උබ මාව මරලා වලලලා මලබතත් දීල ඉවරද🥲
මින්ජි÷ඊයා.... යොනෝ මගෙ මූනෙත් වැදුනා ඔහේගෙ කුනු මේස් එක 😑,ගනිම් ඔය කකුල අහකට,,,රෙද්දක් කරන්නෙ මූන අස්සෙ,,,අම්මෝ තා සුට්ටෙන් මට සිහිමුර්ජා වෙනව ඔහේගෙ කුනු මේස් එක ඉබලා🥴🥴....
යොන්÷🥲
සුහා÷පරිස්සමට කකුල තියපන් සුසුවා,,බලහම් අර මල් පෝච්චියත් පෙරලුනා ජිමිනයි,ජින් ඔප්පයි ඇහැරෙයි මෝඩයෝ.....
අපි මේ මොනා කරනව කියලද හිතන්නෙ🥲,ඇත්තටම අපි විහින් මැරෙන්න යනව කීවොත් නිවැරැදී🥲,හොල්මන් ඉන්නව කියල තක්කෙටම දැනගෙන ආයෙ ඒ ගෙදෙට්ටම යන්ඩ තරම් අපිට මොලේ අමාරුව🥲,ඕගොල්ලො එහෙම හිතුවත් කමක් නෑ ඉතින් ඒකත් එක පැත්තකින් ඇත්ත🥲,අර මිනිස්සු අපිට උදව් කරන්න හදනව අපි එයාලටත් හොරෙන් අර බංගලාවට යන්නයි හදන්නෙ,මොකටද ?? අපිවම මරන්න හදපු හොල්මන් ටිකකට උදව් කරන්න 🥲 නියමයි නේ....🥲
එක පැත්තකින් මෙහෙම එකකුත් තියෙනව,ඒ ගෙදර මගේ තාත්තගෙනම්,ඒකියන්නෙ මගෙත් එක්කනෙ ඉතින්,
මෙහෙමයි ගෙදර මගේනම් හොල්මන් මොනාද ඒක අස්සෙ රිංගගෙන කරන්නෙ😑
මෙහෙම වෙන්න දෙන්න බෑ ඒක නීතිවිරෝධී😑කාටවත් ඇහෙන්නැති වෙන විදියට මගේ ගෙදර අනවසරෙන් ලැගල ඉන්න අලුගුත්තේරු හොල්මන් ටිකට හැඳිගෑවිලාම යන්ඩ කියලා දෙස් දෙවොල් තිය තිය උන්නු මම උඩ තට්ටුවෙන්
බිමට බහින්න ලේසි වෙන විදියට එල්ලල තිබ්බ බෙඩ්ශීට් ඔතලා හදපු ලනුවෙ පල්ලැහැටම ඇවිල්ල🥲,මන් එහෙම්මම දඩස් ගාල බිමට පැන්නා.....ඊටපස්සෙ පිලිවෙලින් මින්ජි,යොන්,සුහා,සුසූ බිමට බැස්සා..... මින්ජියානම් පොලෝතලේට කිස් එකකුත් දීලා ආචාර සමාචාර දැක්වුවා...😂