Yeon's pov
ගෙදර යනකොට අප්පා ගෙදර නෑ , සර්වන්ට්ලා ටිකක් විතරයි හිටියේ .
Jk: කෝ එයා
Me : දන්නැ කොහෙ හරි යන්න ඇති වැඩකට
ඔයා දැන් මොකුත් කියන්න ආ නෙමෙ හිතන්න එපා .... මට මහන්සියි , කට වහන් ඉන්න , ඔයාට ඔනි දෙ වෙනවනේJk: එ උනාට මට ඔහේගෙ අප්පව පෙන්න බෑ , දැනුත් ගිහින් ඇත්තේ කාව හරි මරන්නද දන්නෑ .
Me : මිස්ටර් ජියොන් ජන්කුක් , මේක අහගන්නවා ....... ඔහේට ඔනි විදිහට දැන් කොහොම හරි මගේ අප්ප නැති වෙනවනෙ එතකොට ඔහේට ඔහේගෙ ශරීර කුඩුව හන්බෙය් . එතකොට ඔහේට යන්න පුලුවන් . ඒත් ඔහෙ මගෙ අප්පාට මොකුත් කියන්න එපා ඔහෙව මැරුවට මගෙ අප්පා මට ආදරෙය් . එය ඔහෙව නෙමෙ මොකාව මැරුවත් ආදාල වෙන්නෙ නැති තැනට මාව දා ගන්න එපා . එහෙම උනොත් ඔන එකක් වෙන්න කියලා මම මැරෙනවා දැන ගන්නවා . ඔහෙවත් නැති වෙලා යන්න . ඒ නිසා ඔය තියනවට කියවන හැකර කටේ වචන ඉතුරු කර ගන්නවා . ඔහෙගෙ කෙල්ල එක්ක කියවන්න
Jk : ඔයාගෙ ඔම්මා කෝ ?
මම කියපු කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව ජන්කුක් ඇහුවාMe : ඔහේට වැඩක් නෑනෙ
Jk : වැඩක් තියන නිසානෙ ඇහුවේ
Me : යා.........හ් කට වහ ගන්නවා
මෙච්චර වෙල හිතින් කියව කියව ඉදලා මට අමතක වෙලා කැ ගැහුනා .චුටි බේබි අව්ලක්ද ?
මගෙ සද්දෙටද කොහෙද සර්වන්ට් කෙනෙකුත් රූම් එකට දුවන් ආවා .අහ් නෑ නෑ මෙ නිකන් මහන්සියි වගේ . මම එහෙම කියලා රූම් එකෙ දොර වැහුවා .
එ වෙලෙ මටත් කියන්නෙ නැතුව ජන්කුක් මගෙ ඇගෙන් එලියට ගියා .එයත් ගියපු එකෙ මම වොශ් එකක් දාන් ඇදට නැග්ගම මට දැනුනා ආයෙ එයා එනව මගෙ ඇග අස්සට .
මම එහෙන්මම නිදා ගත්තේ මට මොකුත් හිතන්න ඔනි නැති නිසා .මම උදේ නැගිට්ටේ වාහනයක් ඇවිල්ල නවත්තන සද්දෙට .
එ වෙලේ අජුම්මා හිටියේ රූම් එකෙ කර්ට්න් එක අරින ගමන් . ඇග හිස් වගෙ කුක්කා ඇගෙ නෑ , මෙක ඔනි වෙලාවට යනවය් ඔනි වෙලවට එනවය් මම සෙල්ලම් බඩුවක්ද .එකට ඔනි බම්බුවක් ගහ ගන්න කියකා මම රූම් එකෙන් ගියේ ලැස්ති කරලා තියනව කිව්ව කෑම කන්න .