👣Chapter 4

173 50 18
                                    

Suzu pov...

මන් යොන්වත් ඇදගෙන බන්ගලාව ඇතුලට ආවා.. මේක ඇතුල හරිම කලුවරයි ලයිට් එකක් දාන්න ස්විච් එකක් මුලින්ම හොයා ගන්න ඔ්න...

Miji- මේ මගේ ෆෝන් එකෙනේ නම් චාර්ජ් එක නෑ..

Yowa-ඔව් ඔ්කේ චාර්ජ් එක තිබ්බොත් තමයි පුදුමේ ටෝ ඔ්ක ඔප්පාද මොකාද බලන්න උදේ ඉදන් කෙටුවනේ...

Sooha-හරි හරි මගෙ ෆෝන් එකේ චාර්ජ් එක තියනවා මන් වැඩිය ෆෝන් එක යූස් කරන්නේ නෑනෙ

Me- හරිනේ එහෙනම් ෆෝන් එක තියන කස්ටිය ටෝච් එක ඔන් කරලා ස්විච් හොයන්න පටන් ගන්න...

එතකොට තමයි මට මතක් උනේ මගේ අතේ ඉල්ලිලා ඉන්න යක්ස පැටියාව..

Me- ටවුසෙට බුලත් දෙන්න ඔ්න හොයපන් ස්විච් එකක්...

Yon-මම දැක්කානේ බන් අර මන් උබට පෙන්නපු කාමරේ ලයිට්ස් ඔන් වෙනවා...

Me - උබට මොන්ගල් ද....

Yon-හොල්මනක්වත්ද.... 🥲

එක පාරටම මුලු බන්ගලාවෙම ලයිට්ස් ඔන් උනා කවුරුහරි හූ කියනවත් එක්කම...

Me -හෑ

මන් කෑ ගහලා එහා පැත්තෙන් හිටපු මින්ජියාගේ බෙල්ල බදා ගත්තේ යොන් කියපු කතාව ඇත්තද කියලා බය වෙච්ච නිසා...

Yon-දැක්කනේ මන් තොට කිව්වනේ..

Minji- මොකක්ද... 🙂

මොකක්ද ටොපි ඔය කරන්නේ...

අනේ කාගෙන ඒ කටරන් වොයිෂ් එක යොවා ගේ නේද අනේ ගැලවුම්කරු අපගේ..🙂

Me- මෙහේ හොල්මන් ඉන්නවා..

Sooha- මොකක් ඇයි එහෙම කියන්නේ...

Yon- දැන් එක පාරටම හූවක් දැක්ක මේකෙම ලයිට්ස් ඔන් වුනේ...

Yowa, sooya- බු හහ් හා...

Minji- මොකුත හිනා වෙන්නේ... 😢

Yowa- සූයායි මමයි ඒ කියන්නේ මෙතන මොලේ තියන එකම දෙන්නා... ස්විච් එක හොයාගත්තා... ඒකේ සතුට හූවක් කිව්වා අවුලක් නෑනෙ...

Miji- අම්මපා ටොගෙ මොලේ පුස් බැදිලද බල්ලෝ... මේ වගේ වෙලාවක හූ තියන්නේ...

☠︎︎Three months☠︎︎Where stories live. Discover now