👣Chapter 15

113 40 3
                                    

Sooha POV

වෙන දේවල් නම් හිතා ගන්න බැහැ.. යෝවත් ගියා.. අනේ මන්දා..කිසි දෙයක් තෙරුන් ගන්න බැහැ... මේක දන්නා කෙනක් ඉන්නවා ද.. කුකී ලා කියලා අර සීයා කිව්වේ සමහර විට මේ ගෙදර ඉන්න-

නැහැ නැහැ පිස්සු.. මම drive කර ගමන් පිස්සු හිතනවා.. ඒ අස්සෙන් අර යොන්.. එයත් හිතන්නේ මං හිතන දේ.. අනිවරෙන් අනිත් දෙන්නත්..

යෝවා එන එකක් නැහැ ද..අනේ මන්ද.. කිසි දෙයක් තෙරුන් ගන්න බැරි තරම් confused වෙලා ඉන්නේ මම.... ඒක මෙයාලට පෙන්නන්න ඕනේ නැහැ නේ.. එහෙම කර එකෙන් මෙයාලත් බොරුවට බය වෙනවා.. මටත් පිස්සු..

Me - කට්ටිය අපි අවා..

එන්න..

සුසු - යන්..

අපි ඔක්කොම බඩු ටික ඇරන් ආවා..

මේ ගෙදර.....

අනේ මන්ද.. මේක දකිද්දී මගේ goosebumps වෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ.. ෂිට්.. මේක නම් කරුමයක්..

Minji - මොනවද ඕයි හිතන්නේ ගෙට එන්න

Me - හ්ම්..

Yeon - සුසු ගේ බකමුණු ලෙඩේ බෝ උනා ද..

Me - කටවහගෙන ඉන්නවා..

ඇත්තටම මම මෙහෙම කිසි කෙනක්ට කියන්නේ නැහැ..ඇත්තටම මම යොන් ට කොහොමටවත් මෙහෙම කතා කරන්නේ නැහැ... ඔක්කොමල මං දිහා බලන් හිටියේ කන්න වගේ..

Me - ඇත්තටම සමාවෙන්න.. හිතලා නෙවේ කියවුනේ..

Minji - අපේ අයට මේ මොකෝ වෙලා තියෙන්නේ සුසුත් එයත් ආපු ගමන් කොහෙටද රිංගුවා.. යෝවා ගිය.. දැන් මෙයා.. ඔක්කොමලට පිස්සු හැදීගෙන එනවා වගේ

Yeon - අනේ මන්ද... මට පිස්සු වගේ

Me - same.. මට නිකන්.......තේරෙන්නේ නැහැ.. මම යනවා කාමරේට.. ඔයාලත් යන්න..දවල් වෙලා යෝවා ආවේ නැත්නම් එයාව එක්කන් එන්න යමු.. නැත්නම් ඔප්පාගේ ගෙදර යන්

Minji - මොන ඔප්පා??

Me - අපිට වෙන ඔප්පලා නැහැ නේ.. ජින් ඔප්පා..

Yeon - හාකෝ..😅

මම එහෙම කියලා කාමරේට ගියා.. සුසු කාමරේ නෙවේ හිටියේ.. එයා කොහෙද.. ?

☠︎︎Three months☠︎︎Where stories live. Discover now