👣Chapter7

170 41 55
                                    

Yowa pov☠️

ඈඈඈඈඈ......................

මොකක්ද ඒ ඇහුනු සද්දෙ ........
මාව රෑ දෙගොඩ හරියෙ ගැස්සිලා ඇහැරුනේ උඩතට්ටුවෙන් කවුරු හරි යටිගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහුනු නිසා....

ආ....හ් අදත් මොකෙක් හරි හීනෙන් බයවෙලා වගේ 😖, කෑවනෙ මගේ නින්ද සැක්,,,දැන් ගිහින් නලවපල්ලකො අලි බබ්බුන්ව 😖.....

මන් නිදිමතේ 😴 ඇස් දෙකත් පොඩි කර කර ඇඳ උඩින් වාඩිඋනා...

ම්ම්....මන් නිදාගත්තෙ කොරිඩෝ එකේ ලයිට්ස් ඔන් කරල තියලනෙ ඒත් කොහොමද දැන් ඒව ඕෆ් වෙලා තියෙන්නේ,
පරණ ගෙවල්නේ.... ඊයෙ රෑ වගේ කරන්ට් එක යන්න ඇති,😒

මේ මගුල හරියන්නෑ අප්පා කලුවරේ මෙලෝ දෙයක් පේන්නෑ, හෙටම ඉලෙක්ට්‍රීශියන් කෙනෙක් ගෙන්නලා මේ ලබ්බ හරිගස්සන්නෝනෙ 😑

මන් කලුවරේ අත ගාලා අත ගාල කෝමහරි ටේබල් ලෑම්ප් එක හොයාගෙන ඒක ඔන් කරගත්තා, ඒකත් ඩිම් වෙලා ඩිම් වෙලා නිමිල ගියා....

යා.....හ් මේ මගුලෙත් බැට්‍රි බැහැල වගේ,ඒත් මන් අලුත් බැට්‍රි 2 දැම්මෙ ගිය සතියෙනෙ, චික්ඃ බාල බැට්‍රි 😑😑

මන් කලුවරේම දනි පනිගාලා ඇඳෙන් බැහැගත්තා,කරුමෙ කියන්නෙ මන් කකුල තියල තියෙන්නේ මගේ බීච් බෝලෙ උඩට 🥲,
දඩස් !!
හරීම සරලයි කෙලින්ම ගෙම්බා පොලේ ගැහුව වගේ බිම😖, පස්සනම් ඇනුනා සුපිරියටම 😖😖,හනේ මගේ සූටි පස්ස,🥲

එන්න බබා ඔමොනි ලගට මන් මගේ සූකිලි පැට්ටව කොච්චර හෙව්වද ආ...
මන් එහෙම්මම දනගහගෙන රිදෙන පස්සත් අතගගා යාන්තම් ෆෝන් එක හොයාගත්තා,

දනගහගෙනම ෆෝන් එක ඔන්කරපු මට හීක් ගෑවුනේ ලොක් ස්ක්‍රීන් එක දකිද්දි 🥲👣

රතුම රතුපාට ඇඳගත්ත රාක්ශ මූනක් තියෙන වැම්පයර් කෙනෙක්, ලස්සන සුදුපාට ඇඳුමක් ඇඳගත්තු මගෙ වයසෙ ලමයෙක්ගෙ බෙල්ලෙන් ලේ උරා බොනව,ලමයගෙ ඇඳුමෙ පැත්තක්ම ලේ වලින් වැහිලා..

ආආආආ............

එකපාරටම ආපු ශොක් එකට මගෙ අතින් ෆෝන් එක ඈතට විසික්උනේ,කටින් කෑගැහිල්ලකුත් පිට වෙද්දී

අතිශය ජයග්‍රාහී විදියට අද දවසේ දෙවන වතාවටත් මගේ සූටි පස්ස පොලෝ මහීකාන්තාව සිපගත්තා 🥲🚫
ඔම්මා.....හ් 😖😖😖😖

☠︎︎Three months☠︎︎Where stories live. Discover now