👣Chapter 5

187 46 37
                                    

Sooha POV

ඊයේ අපි ගිය ගෙදර අය..අපිට කැමත් අරන් ඇවිත් තිබ්බා.. මට හිතුනේ මුන්ට කලින් කෑම දෙන්න බැරි උනා ද කියලා...මන් සුසු ගෙනුත් ඇහුවේ ඒක තමා..ඒ අස්සේ අර මින්ජි අර ආපු කොල්ලට කෙල හලනෝ...යෝවාත් අර ආපු කොල්ලා දිහා බලන් ඉන්නේ කන්න වගේ.. හරි ලස්සනයි..ඇත්තටම ලස්සනයි..හැබැයි යොන් නම් දැන්ම බය වෙලා.. භූතයෝ.... ඔව් මේ ගෙදර භුතයෝ නොහිටියොත් පුදුමයි... මේ ලගදි බලපු කතාවකත් මේ වගේ එකක්‌ තිබ්බ ද කොහෙද..එහෙම වෙන්න බැහැ නේ.. මන් බලලා නැ නේ..

යෝවා - අහ්හ්..ජිමින් නේ ද..

ජිමින්- ඔව්.. බඩගිනි ද..

සුසු - එච්චර නැ.. හැබැයි thanks..

ජින් - ඒක ප්‍රශ්නයක් නැ.. මේ ඔයාලගේ ගෙදරක් ද..

යෝවා -ඔව් ඊයෙත් කිව්වේ.. මගේ..

ජින් - අහ්හ්.. ඔයාලගේ නම් කියන්න පුළුවන් ද..ඊයේ කිව්වට මට මතක නැ..

යොන් - මම යොන්.. මේ සුසු එතකොට මේ මින්ජි මේ ඉන්නේ යෝවා අන්තිමට මේ සුහා..

ජිමින් - මෙතන පරිස්සම් කියලා හිතනවා ද..?

Me - ඔව්.. මේ ගෙදර යෝවා ගේ..?

යෝවා - ඔව්..

ජින් - මේ ගෙදර දැකලවත් ඔයාලට බය නැහැ ද..? ගැනු ළමයි නේ.. ඔයාලාට වෙන කාව හරි එක්කන් එන්න තිබුනා.. මෙතන safe නැ..

මොකද මෙයා මේකම කියන්නේ.. ඇයි භුතයෝ ඉන්නවා ද.. පිස්සු..

Me - මේ ජින් ශි අපි මෙතන පරිස්සමින් ඉන්නම්.. ඔයා බය වෙන්න ඕනේ නැ.. අපිට අපි ගැන බලාගන්න පුළුවන්...

ඔක්කොම මන් දිහා බැලුවේ මොකක් හරි වැරදි දෙයක් කිව්වා වගේ.. හරි හරි මන් හොදට කතා කරන්න දන්නේ නැ නේ.. මන් උදව් කරන්න එන මිනිහවත් එලොන එකෙක්.. අනික් ඒක මින්ජි නම් මට රවනෝ..

යොන් - එයා කියන ඒවා ගණන් ගන්න එපා... එයා එහෙමයි..

ජින් - හරි..එකට අව්ලක් නැහැ.. ඒක නම් පෙනවා..😂😂

යෝවා - ඇයි මෙහෙ ඉන්න එපා කියන්නේ...??මෙහෙ අව්ලක් නැ..

ජිමින් - එහෙම ද හිතං ඉන්නේ..?

☠︎︎Three months☠︎︎Where stories live. Discover now