මාස ගානකට පස්සේ ගෙදර එන්නේ හ්ම් අප්පා ඉන්න තැන අැත්තටම මට හිතා ගන්න බෑ අප්පා කරන දේවල් එ්ත් මගේ හිතේ තාම අප්පා ගැන තරහක් හිතෙන්නේ නෑ මොකද පොඩි කාලේ ඉදන් මයින් වර්ල්ඩ් කින්ග් තමා මගේ අප්පා 🙂 එ්ත් එයා අහිම්සකයන් මරපු මිනි මරුවෙක් 🥺 එ්ත් එ් මගේ අප්පා නේ අනේ මට නම් දැන් පිස්සු වගේ 😑
හොබි -ඔය පුන්චි මොලේ වෙහසවන්න එපා 🙂🔪
හුම් හා..මන් එයත් එක්ක වලි දාගන්න ගියේ නෑ..
ටික වෙලාවකට පස්සේ මම ගෙදරට අාවා... මම එනකොටම අප්පා අැවිත් මාව හග් කරා..
Sz's appa - අනේ මගේ ප්‍රින්සස් අාවද.. ප්‍රින්සස්ගේ කින්ග් ප්‍රින්සස් නැතුව පාලුවෙන් හිටියේ 🥺මොනා උනත් එ් මගේ අප්පා මටත් ඔ්න අප්පව බදාගෙන මිස් යූ කියන්න එ්ත් මට එහෙම කරන්න බෑ මන් දන්නේ නෑ හොබිගේ රිඅැක්ෂන් එක මොකක් වෙයිද කියලා 🙂
Hobi- මගෙන් අයින් වෙන්න මට මහන්සියි 🙂
හොබි එහෙම කියලා අප්පව තල්ලු කරා.. 🙂හුම් මට සමාවෙන්න අප්පා ඔයාගේ ප්‍රින්සස් නෙවෙයි එ් 🙂💔
Sz's omma- ප්‍රින්සස් ඔයාට ගොඩක් මහන්සියි වගේ ගිහින් රෙස්ට් කරන්න 🙂
හොබි ඔම්මාටත් රවලා එතනින් ගියා.. හුම් අැත්තටම එයාට මෙහෙම අැසිරෙන්න බෑ..
Hobi- ඔයා කොච්චර දේවල් හිතුවත් මෙයාලා තමයි මාව මැරුවේ..
Me- එ්ත් .. හා ඔයාගේ පලිය ගන්න 🙂
මට හොබිට අැහෙන්න මුකුත් හිතන්න ඔ්න වුනේ නෑ.. එ්ක නිසා මම මුකුත් නොහිතා ඉන්න ෆුල් ට්‍රයි කරා 🙂
Time passed... 🙂✨
Hobi - බලනවා ඔයාගේ අැගේ ගද ගිහින් වොශ් දාගන්නවා..
Me - හා
Hobi- මොකද අද කට වැහිලා..
Me- අැරිලා තියෙන්න ඔ්න කියලා නීතියක් නෑනෙ 🙂🔪
Hobi- හ්ම් ඉක්මනට යන්න..
එතකොටම හොබි මගේ අැගෙන් ගියා ලොකු හුස්මක් එක්ක මන් අාපහු මගේ අැගට අාවා මන් මුකුත් නොකිය ටවල් එකත් අරන් වොශ් රූම් එකට ගියා 🙂