👣Chapter 25

119 41 36
                                    

මොනා උනත් ජන්කුකා පව් 🥲කෝමද එකේ අැගෙ ඉන්න කෙනා එක්ක කතා නොකර ඉන්න දැවෙන පුරස්සන🥲

ඔ්ක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි 😬

අායිෂ්  මොන මගුලක්ද ඔ්යි 😑 මේක කරන්න බෑ මට දැන් මගේ හිතීමේ  නිදහසත් අහිමි වෙලා 🥲

මම උවමනාවෙන් අහන එකක්ය🥲අනික ටෝ නිසා හොල්මනක්  වෙච්ච මගෙත් ලමා මනස දූෂනය වෙනවා මොනවද ඔ්යි වෙලාවකට ටෝ හිතන වල් දේවල් 🙂

හෑ මේ යකාට එ්වත් අැහිලද කාපිය මාව 🥲

එ්කත් අැහුනා  😌

මොන ලබ්බක්ද  මේ අපි අන්තිමට කෑවේ කීයටද 🥲

මීට පැයකට විතර කලින් 🥲

මොකක් පැයක් යනකන් මගේ බඩට මුකුත් වැටිලා නැද්ද එතකොට 🥲

නෑ 🥲

Me- යෝවා  ඔන්නි  මට බඩගිනියෝ... 🙂

Yowa- මට මොකුත්ම කරගන්න බෑ ඔ්යි මේ යකා ඉන්නකන් 🥲

Sooha- ඔයා නෙවෙයිනේ අැග  පාලනය කරන්නේ ඉතිම් කොහොමද ඔයාට බඩගිනි වෙන්නෙ 🥲

Me - සූහා  සූහා ඔයාට තේරෙන්නේ නෑ 😌 මගේ සූටි බන්ඩිය  මගේ අාත්මයත් එක්කම බැදිලා තියෙන්නෙ 😌එ්ක ඔයාට තේරුම් ගන්න බෑ

Minji-- ටෝ ඔහොම කෑවොත්  ටොට  අධිපෝෂනය හැදෙයි 😑💔

Tae- තමුසෙගෙ මේ අැග නිසා මට කාගන්න බෑ කන මිනිස්සුන්ට අකුල් හෙලන්න එපා 🥲

Minji- ටෙය්යෝ ඔය අත්දැකීම් ඔයාට අායි කොහෙන්වත් ලබා ගන්න බෑ 😗

Tae- ලබ්බ තමයි ටොපිලා කොහොමද  ඉන්නේ 🥲

Minji- සහජ හැකියාව 😌

Joon- මට වොෂ් රූම් යන්න ඔ්න 😬

Hobi - අපිට කිය කිය ඉන්නේ පලයන්කෝ  🙂💔මෙතනත් ගද ගස්සන්නෙ නැතුව 🥲

Joon- ඔ්යි මේ මගේ අැග නෙවෙයි 🙂💔

Yowa- මට මගේ අැග අාපහු  දෙන්න 🙂 මට දැන් හිර වෙලා ඉදලා අැති වෙලා..

Joon- බුදාම්මෝ මටනම් තවත් බැරියෝ...

එහෙම කියලා නම්ජූන්  උඩට දිව්වා 🥲

☠︎︎Three months☠︎︎Where stories live. Discover now