👣Chapter 50

122 32 17
                                    


Author pov;-

ටේහ්‍යුන්, මින්ජි & ජීමින් තුන් දෙනා ඒ ගමන් පිටිපස්ස පැත්තට ගියේ ගේ ඇතුලට ඇතුල් වෙන්න ලේසියෙන් පුලුවන් නිසා...

" ජ්..ජිමින් ම්..මේ ගන් එක ගන්න.. "

" මින්ජි ඔයාට..?" කෙල්ල ජීමින්ට ගන් එක දිග් කලාම කොල්ල ඇහුවෙ පුදුම වෙලා කෙල්ල ඉනේ හංගන් හිටපු පිහිය පෙන්නනකොට ජීමින්ගෙ කෙල හිදුනා...

" යාහ් කැපුනනම් එහෙම ඕක දෙනව මෙහෙට්ට.. "

" මම පොඩි බබෙක් නෙමේ ටේහ්‍යුන්.."

කෙල්ල කීවේ ටේහ්‍යුන්ව බිත්තියට හිර කරගෙන බෙල්ලට පිහිය තියලා හුස්ම හිර වෙනවා වගේ දැනෙනකොට කොල්ලා පිහිය දිහත් ම්න්ජි දිහත් බැලුවේ ඕක ගන්න කිය්න්න වගේ...

නම්ජූන්ලා උඩට ස්ලැබ් එකට යන්න තිබ්බ පඩි පෙලකින් උඩට නැග්ගේ උඩින් ඇතුලට යන්න හිතාගෙන.. ඒත් නොහිතපු විදියට නම්ජූන්ගෙ ඔලුවට පිස්ටල් එකක් දිග් උනා...

" ආයිශ් මේ ෆකින් බිට්ච් "

" යෝවා??"

" හිතනවද කිම් ෆකින් නම්ජූන් මම තමුසෙට මේ වගේ ලේසියෙන් මැරෙන්න දෙයි කියලා... ටික ටික මරන්නෙ මම ටික ටික " යෝවා ගාඩ්ගෙ ඔලුවට තඩි යකඩ බටේකින් ගහලා නම්ජූන්ගෙ ඔලුවට ඇගිල්ලෙන් ඇනලා කියනකොට නම්ජූන් ඒ ඉහල පහල යන තොල් දිහා බලන් හිටියා...

" ලස්සනයි... "

" මොකක්ද මේ වෙලා තියෙන්නේ.. ?" තමන්ගෙ පැත්තට එන නම්ජූන්ව අතින් තල්ලු කරන්න ගියත් යෝවාව නම්ජූන් බිත්තියට හිරකරගත්තා..

"අයි ලව්‍ යූ.. "

" ලමයෙක් හදාගන්න ආසද?"

" ආහ්??"

" එහෙනම් අයින් වෙනවා.. " කොල්ලව එතන දාලා ගන් එකත් ලෝඩ් කරගෙන යෝවා ගියේ උඩට ස්ලැබ් එකෙන් පහලට එබෙනකොට වටේට ලේ තිබ්බා.. ඔව් සෙට් එක කට්ටියව මරාගෙන මරාගෙන ඇවිත්...

" ඔන්න යෝවා බලාගෙන..."

" බුදාම්මෝඕඕඕ" නම්ජූන් කෑගැහුවත් ඊලග මොහොතේ යෝවා පස්සෙන් හිටියේ ප්‍රයිවට් ඒරියා එක අල්ලගෙන කට " ඕ" හැඩෙට හදාගත්ත මනුස්සයෙක්...

☠︎︎Three months☠︎︎Where stories live. Discover now