Yeon's pov
[ අමතරව ලියමි ; අරකුන් yon , yon ගෑවට මම yeon පෙන්ස් ]
ඔහ් කට්ටිය අද උදේම මොකද කරන්නෙ මෙ පහල තට්ටුවේ .
මාව නැගිටවන්න එන්න ඔනි එකවත් කටවත් මතක නැ දුක කියන්නෙ සියල්ලො වෙනස් වෙලා දුක තමා මාස එකහ මාරය් දින ගානය් ගියේFlashback
උදෙ ඉදන් සුසූවගෙය් , එකිගෙ හබියගෙය් මීක් නැ දෙන්නම පුටු සෙටියේ පැත්තක ඉදගෙන , සුසුවගෙ මුණෙ මල් හිනාවක් හම්බෙ පැණි බෙරෙනව
අනික් තුන් නෑ නෑ හය දෙනත් මෙ ලොකෙ හොයන්න නෑ , ජන්කුක්කා එක්ක උදෙ වලියක් ගියා මෙ පාර මම නෙමේ එයා කතා නෑ සැහ් කම්මලි කම බෙරෙනවා . සූසූව දිහා බලන් ඉන්නකොට නම් ඇඩෙනවා .
මින්ජියාවත් ඔච්චර පැනි හැලිල්ලක් හලන්නෙ නැතුව ඇති .
Jk: ( in mind ) අනුන් ගැන හිතන එක නවත්තන්නම බැරිද ?
Me : එකි මට අනුන් නෙමේ අනික මම හිතන්නෙ මට ඔනි කෙනා ගැන 😑
Yowa : මොකද බෙරිහන් දෙන්නේ
Me : ඔහ් සද්දෙ වැඩි උනානේ
Suzu : උබලා දෙන්නට මරා ගන්නේ නැතුව ඉන්නම බැරිද ?
me / jk : මම නෙමේ මෙයා
Hobi: ඔය කව්රුත් නෙමේ මාය් නම්ජූනය් තමා දැන් මරා ගත්තෙ
කට්ටිය කොහොමද ?
දොර දිහා බලනකොට ඇවිදින්න ගිය මින්ජියය් aka ටේ ඔප්පය් එක්ක ජින් ඔප්පයි , ජිමින් ඔප්පයි ඇවිල්ලා
ගොඩ කාලෙකින්suzu : ඔහ් ඔප්පා
Jin : ගෙට් එක ගාවට ඇහුණ එ සුමිහිරි බෙරිහන් දීම කාගෙද ?
me : සුමිහිරිය්නම් ඉතින් වෙන කගෙද මගෙ මිසක්
Jk : හම්බෙ නේද හ්‍යුන්ග්
Me : අනෙ යනව යන්න
minji : නවත්තග්ගනවකො වලි කෝ සූහා ?
Me : නිදි
Suzu : එකි ඇලුවත් ඇද බදානනේ , යොනාගෙ පුරුද්ද එකිට ගිහින් වගේ
Namjoon : සුගාගෙන් ලැබුනි ආභාශය
Me : ආභා ... මොකා