👣Chapter 13

139 43 16
                                    

Yeon pov

අදනම් හැම්දේම ඕනිවට වඩා දුර ගියා
වෙනදා අපිත් හැම දේම ආතල් එකට ගත්තට, යෝවාට අදනම් සීරියස් තරහා ගිහින් , ඒක එක අතකින් සාධාරණයි

යොවා ,ඔන්නී දොර අරින්නකො අහන්නකො

Mj- යොවෝ අහනවකෝ

Sz - ඔන්නියෝ ....

Sh - අහන්නකෝ

අපි කොච්චර කතා කලත් යෝවා නෙමේ දොර ඇරියේ ...

ටික වෙලාවකින් හරි යයි අපි රෑට බලමුකෝ මින්ජි එහෙම කියනවත් එක්කම අපි ටික වෙලාවක් එතන ඉදලා ආයෙ අපේ රූම් වලට ගියා

ආය්ශ් මෙ යක්ශ හාවෙක් මගේ අත කෑවනේ ලේ එන්නෙත් නැ රිදෙනවා හැබැයි
ශවර් එක යටට වෙලා ඉන්නකොට මගෙ අත කකියන්න ගත්තා . ටික වෙලාවක් නා ගත්තු මම රූම් එකට ආවෙ ඇදුමකුත් දගෙන පහලට යන්න

මට මතක නැනෙ මම රූම් එකේ ඩෝ(ර්) එක වැහුවා , කව්ද එක වැහුවේ වෙනදට මට හැමවෙලේම ඕක වහන්න අමතක වෙනව .
කව්රු හරි වහන්න ඇතිනෙ මට මොකද ...
ගොඩක් හවස් වෙලා සීතලයි , මම ඉක්මනට ඇදුමක් දාන් එහෙන්මම ඇදට නැග්ගේ කම්මැලි කමට

රූම් එක බ්ලැක් කලර් , මොකෙක් උනත් කලින් ඉදලා තියෙන්නෙ මම වගේ ජීවියෙක් , කලු පාට මම ආසම පාට

ඇද උඩ වාඩි වෙලා සීට් එකත් පොරවන් වටපිට බලනකොට මම දැක්කේ දොර පිටිපස්සේ පුටුවක් උඩ තියලා තියන ගිටාර් එකක්

වොව් වොව් මම මෙහෙම එකක් කලින් දැක්කේ නෑනේ

තියන කම්මැලිකමට සීට් එක පිටින්ම ඇදෙන් බැහැලා ගිහින් ඒ තිබ්බ ගිටාර් එක අරන් ආයෙ ඇදට නැග්ගා
මෙහෙම හිටියට මාත් වැඩ්ඩා මටත් ගිටාර් ගහන්න පුලුවන්
අහන් ඉන්න තමා බැරි ...
හම්බෙ දූවිලි කාලෙකින් අල්ලලා නැනේ ,
මම අතෙන්ම ගිටාර් එකේ දුවිලි ටික පිහුවා ..
ඔහ් මම දැක්කේ එකේ පිටිපස්සේ නමක් ගහලා තියනවා , අයිතිකාරයාගෙද කොහෙද , හාට් එහෙකුත් එක්ක තියෙන්නේ

An saerom

කෙල්ලෙක්ගේ වගේ, ම්ම්ම්ම්ම් මෙහෙ කලින් කෙල්ලෙක්ද ඉදලා තියෙන්නේ ඕන එකක් කමක් නෑ ශෝක් ගිටාර් එක ආයෙ අයිතිකාරයාව හන්බුනාම මම අහනව මට මේක දෙනවද කියලා

☠︎︎Three months☠︎︎Where stories live. Discover now