Sooha pov
Cause I-I-I'm in the stars tonight
So watch me bring the fire and set the night alight
Shining through the city with a little funk and soul
So I'ma light it up like dynamite, whoa oh oh
සුහා phone එක රින්ග් වෙනවා නේ ද???
සුගා කෑගහනවා ඇහිලා තම මම බාත්රූම් එකෙන් එලියට ආවේ.... අපි එලියට ගිහින් ඇවිත් කට්ටියට කතා කරා.. ඊට පස්සේ මම wash එක්ක දාගන්න ගියේ සුගා එළියෙන් ඉදිද්දී.. Wash කරලා ඉවර වෙද්දී ආයේ මොන යකා ද.. 😑😑😑😑
Joon📞- සුහා suga ඔයාලා එන්නේ නැහැ ද ??
එන්න කතා කරනවා.. එලියට ගිය වෙලෙත් අර මොක්කුද එවුන් ටික පස්සෙන් ආවා පැනලා යයි කියලා..
Suga📞- ආපු එක අපරාදේ 😑
මෙයත් දන්නේ මට වැරදි පටවන්න 😑😑
Joon📞- try එකක් දෙන්න..
කියයි 😑😑😑
Suga📞- හරි නම්ජුන්..
Suga- දැන් මොකෝ කරන්නේ..?
Sooha- මගෙන් ද අහන්නේ?😑😑 මං දන්නේ නැහැ..
Suga- නැත්නම් මම ද දන්නේ??
Sooha- ඔයා වෙන්නේ ඇති..
Suga - සුහා
Sooha- එලිය බලන්න.. මොකෙක් හරි නවත්තලා ද දන්නේ නැහැ ගිහින් තියෙන්නේ...ඉස්සෙල්ල පස්සෙන් ආවා 😑😑 මරන්න ඕනේ ඕකුන් ව
Suga- හරි..ඉන්න..
අපි පහල බලද්දී සේනාවක් ම ඉන්නනවා.. අම්මපා අර සන්හුව මැරුවේ නැත්නම් මෙහෙම වෙන්නේ නැහැ නේ..
Suga-කටවහං ඉන්නවා... දැන් අපිට කරන්න වෙන්න පැනලා යන එක විතරයි..
Sooha-එහෙම කියන්න එපා.. හොරෙන් යනවා කියමු.. නැත්නම් කැතයි.. 🙂
Suga-කොහොමද යන්නේ කියලා හිතනවා..
Sooha-ම්ම්ම්..මේක මගේ විතරක් apartment එක නෙවේ.. මේකේ තව මිනිස්සු ඉන්නවා.. ඒ නිසා මාස්ක් එකක් එහම දාගෙන ගියොත් අදුර ගන්න බැරි වෙයි..
Suga-හිතනවා ද..??
Sooha-ඔව්.. අපිට කතා කලොත් ඔයාගේ කටහඩ පාවිච්චි කරමු නේ..