👣Chapter 14

108 45 11
                                    

Suzu pov...

Sooha - ගමටවත් යන් කඩෙකින්වත් කන්න

Yeon- එක තමා කරන්න තියෙන්නේ
තව ටිකකින් යමු එහෙනම්

මම යොන්ගෙන් මගේ ෆෝන් එකත් උදුරගෙන රූම් එකට අාවේ යෝවාට කෝල් එකක් ගන්න හිතන්... කොච්චර රන්ඩු උනත් මට උන්නියා නැතුව හුගක් පාලුයි...

Calling yowa... 📲

අායිෂ් ෆෝන් එක අාන්සර් කරන්න බැරිද.. 😒ඔච්චරටම තරහ ගිහින්ද...හරි අාවේ නැතොත්නේ ගිහින් කනෙන් අැදන් එන්නේ සෙද්ද.. 😒

මම යෝවට ජාතිය සිහි කර කර බනිද්දි මට රූම් එකේ ජනෙල්ලේ පැත්තෙන් සද්දයක් අැහුනා.. මම ඊයේ රෑ හිනෙන් අැවිද්දා කිව්ව නිසා අැහිච්ච සද්දෙත් එච්චරට කනට මිහිරි නැති නිසා මන් ටිකක් බය උනා එතනට යන්න..එ්ක නිසා අපායට ගියත් යන්න ඉන්න මිත්තරයා වෙච්ච සූහාවත් අැදගෙනම යන්න මන් හිතුවා..

Me - එ් සූහා...

මම සූහාට කතා කරන ගමන් එහා පැත්ත හැරුනා.. එතන එයා හිටියේ නෑ.. 🥲එතකොට ජනෙල් එක පාරටම මහා සද්දයක් එක්ක වැහුනා... මන් එකෙන් ගැස්සිලා ගියා...

හෙ හෙ හුලග වෙන්න අැති..

Me - යොන්, මින්ජි, සූහා ඔයාලා කොහෙද 🥲

මන් හෙමින් අැදෙන් බැහැලා පහලට ගියා.. මන් යනකොට යොන් මින්ජියි දෙන්නා වලියක් සපත්තු දෙකක් බෙදා ගන්න බැරුව 🥲

Yon- මෙහෙ දෙනවා ඔයා ඔ්ක ඊයෙත් දැම්මා අද මට ඔ්න..

Minji- බෑ ඔයා වෙන දෙකක් දාගන්න අැයි මේ දෙකම ඉල්ලන්නේ...

Yon- ඔ්ක මුලින්ම දැක්කෙ මම..

Minji- එ්ත් ගත්තේ මම..

Me - නවත්ත ගන්නවා දෙන්නාම පොඩි පොඩි දේවල් වලට ඔහොම මාර ගන්න එපා අපි මෙහෙය අාවේ රන්ඩු වෙන්න නෙවෙයිනේ.. දෙන්නම ගිහින් ලෑස්ති වෙනවා මන් ගිහින් සූහාව හොයන එනකන්...

මම එ්ක කිව්වෙ උස් හඩින්..

Yon- හෑ.. අැයි උබ ඔ්කට තරහ ගත්තේ..

Minji- එ්කනේ මේවගේ වෙනදත් සිද්ද වෙනවා නේ... 😶

Me- මෙ.. ම.. ම තරහ.. ග.. ත්තේ.. අනේ.. ම.. න්දා..

☠︎︎Three months☠︎︎Where stories live. Discover now