👣Chapter 41

121 41 43
                                    

@ Unknown place
Unknown person pov.....

අයිශ් බ## තොපි සේරම පලයල්ලා මගේ දෑහැට නොපෙනී,කිසිම වැඩක් කරගන්න බැරි ජරා හැ## හැඳිගෑවිලාම පලයල්ලා.....

මින්දෝ තරහ ගන්න එපා බන්

මේ මිස්ටර් ජේහුන් ඒගමන තමුසෙත් එනවද මට බන කියන්න,බලපන් ඩ්‍රග් ඩීල් එකත් එහෙම්පිටිම්ම ඉවරයි,අර ලක්ශ ගානක් වටින කිඩ්නි ගන්න ගිය කොල්ලත් මගෑරිලා තෝ තාම මට කියන්නෙ පො#### වගෙ බලන් ඉන්න කියලද හු##....

බොස්....බොස්... හා...හ් හා......හ්(පපුවට අත තියන් හති අරිමින්..)

කියන එකක් හරියට කියපන් බ## හති ඇරල ඉවරවෙලා,මොන හු### කරන්නෙ මගෙ කාලෙත් කකා....

සොරි බොස්, අපේ පොට් එකට ඇටෑක් එකක්,NIS එකෙනුයි පොලිස්සියෙනුයි වටලලා සර් කෝටියක් විතර වටින ඩ්‍රග්ස් ටිකකුත්  තියෙනව එතන, හදිසියෙම අනිද්දට එවන්න කිව්ව කෙල්ලො සෙට් එකත් එතන බොස්....

අයිශ් fu##ing ශිට්, උන්ටත් මේ වෙලාවෙම එන්ඩ ඕනෙ උනානෙ රෙද්ද, හැමිනියන් ඕකුන්ව,යොන්සන් ගනින් කෝල් එකක් ජූහ්‍යොන් ට, ඉක්මනට එතෙන්ට ගිහින් අරුන්ව ‍කොහොමහරි යවන්ඩ කියහම්...

(ඒ ගමන්ම බර අඩි තියතිය එතෙන්ට ආවෙ දුඹුරු පාට ලෙදර් ජැකට් එකකින් සැරසුනු මැදිවයසෙ උනත් මැකී නොගිය කඩවසම් බවක් හිමි පුද්ගලයෙක්,)

මොකද මේ අපේ බොස් වලිගෙ පාගගෙන,ලයිෆ් ලෑන්ඩ් පාර කිට්ටුව තියෙන පොට් එක ගැනනම් හිතන්නෙ ඒක හිතින් අතෑරලා දාපන් බන්

යුන්ශිකා තමුසෙට අමු කැවිලද හු## ඒක ඇතුලෙ තමා  සේරම කෙල්ලො ටික හිටියෙ තමුසෙ කියන්නෙ උන්වඅතෑරලා දාන්ඩ කියලද බ## එතකොට අනිද්දට මන් රට යවන්නෙ මොකුන්වද  හු## 

අයිශ් දැන් තමුසෙට මන් කිව්වද කෙල්ලො ටිකව අතෑරලා දාන්න කියලා ආ.....,,, ජූහ්‍යොන් ගෙනෙන් බන් ඔය කෙල්ලො ටිකව මෙහාට

(අවුරුදු විසි ගනන්වල කියලා හිතන්න පුලුවන් කෙල්ලො ටිකක් රොත්තට ගුලිවෙලා බයෙන් බයෙන් වගේ ඉස්සරහට ආවා,නෑ ආව කියන්න බෑ එයාලව පිටිපස්සෙ හිටිය යොන්ගෙ අප්පා තල්ලු කලා,ඒ කෙල්ලො සේරගෙම කට දෙපැත්තෙ තුවාල වෙලාවගේ තිබ්බා,සමහරුන්ගෙ නම් තාම ලේ එනවා,)

☠︎︎Three months☠︎︎Where stories live. Discover now