👣Chapter 16

127 46 13
                                    


Yun MinJi pov

යෝවා ආව නිසා ටිකක් හරි හිත සැහැල්ලු උනා... ඒත් මෙච්චර ප්‍රශ්නයක් මම හිතේ තියන් විදවනව නේද කියල මට හිතුනා අනික මේක මම තනියම මුහුන දෙන දෙයක් නෙමෙයි... මොනව උනත් කියන්න ඕනෙ ඉක්මනටම...

" මොන ලෝකෙද ඉන්නෙ එනව යන්න "

සෝෆා එකේ ඉදගෙන මනෝලෝකෙ පාරක් ගහන් හිටිය මගෙ ඔලුවට සූසූ පාරක් ගහල කියනකොට මම නිකන් ඩාම් වෙලා ඩූම් උන වගේ උනා... 😁( ගනන් ගන්න එපා නට් එකක් ලූස් 😒)

" හරි ඉක්මනටම යන් "

මමත් සෝෆා එක උඩින් පැනලා සූසූගෙ අතේ එල්ලුනා... පැන්න පාරට කොන්ද නොකැඩි බේරුන ඇති... ඕව මට පුරුදුයි... මට මතකයි චූටි කාලෙ මම ඇල්බීසිය ගහක නගින්න ගිහින් ඒ අත්තකුත් කඩන් වැටුනා.. මොලේ අව්ල්නේ මොකාද ඇල්බීසිය ගස්වල නගින්න යන්නේ...

( ඇල්බීසිය වලට තැන් තැන්වල කියන නම වෙනස් නේ.. 🙄)

" පයින් යන් "

යොන් දැම්ම යෝජනාවට මම අත් දෙකම උස්සල මගේ එක සිතින් මනාපෙ ප්‍රකාශ කලා... මනාපෙ කියනකොට මතක් උනේ... එකපාරක් මම චන්දෙ දාන්න ගිහින් පොහොට්ටුවට කියලා බැලුම්බෝලෙට වැටිලා තිබ්බනේ...

අපි ගේට් එක වහනකොට ඒ වේලුන කොලවල ඇහෙන සද්දෙ නිසා මහ මූසල හැගීමක් ආවා... අපි පාර දිගටම ඇවිදන් යනකොට අපිට හම්බුනේ ගමේ පලවෙනි ගෙදර... එච්චර ලොකුවට ගෙවල් හදල තිබ්බෙ නෑ ටිකක් පරන විදියට තිබ්බ නිසා මටනම් ඒව දකිනකොට ආසාවක් ආවා... ඔක්තෝම්බර් කියන්නේ කොල හැලෙන කාලෙ අරම්බය නිසා තැන තැන කහපාට දුබුරු පාට කොල වැටිලා තිබ්බා...

අපි එහෙම්මම ගමේ කඩවල් වලට ගියා... වීදිය දෙපැත්තෙ පොඩි පොඩි ලීවලින් හදල තිබ්බ ගෙවල්වල ඉස්සරහ මොනාහරි තියන් හිටියෙ විකුනන්න...

" මට අරවා ඕනෙ "

යොන් අත දිග් කර කර පෙන්නුවේ කූරක ගහලා තිබ්බ අලපෙති වගයක් පෙන්නලා... අපි ඒව අරන් කකා ඇවිද්දේ ජීමින්ලගෙ ගෙදරට යන්න... මට මේ වෙලාවෙ උදව් ගන්න කෙනෙක්ට මතක් උනේ ජීමින් විතරයි... එහෙ ගියාම කතාකරනව කියල හිතලා මම අනිත් අයත් එක්කම ගියා...

☠︎︎Three months☠︎︎Where stories live. Discover now