Yowa pov☠️
(Me÷ඒ හොල්මනෝ...
Joon÷ඕ
Me÷ඔහේ කනවද නැත්තං අතගානවද,කීයෙ ඉඳන්ද ඕයි තමුසෙ ඔය කෑම එක ලෙවකකා ඉන්නෙ,අනිත් මිනිස්සු කාල ඉවරවේගනත් එනව,
බලනව අර සුහා,යොන්,සුසු කෑම එකෙන් බාගෙට බාගයක් ඉවරයි කන්ඩ බැරි බැරි ගාතෙ උනත් අර මින්ජියත් කාලා,තව තියෙන චුට්ට බලනවකොJoon÷මේකයි මෙයා, මට හය්යෙන් කන්නනම් පුලුවන් ඒත් මේ හැන්දට මොනවයින් මොනව වෙයිද කියලා බයයි 🥲
Me÷මොකක්ද ඕයි ඒ හරුපෙ,ඔය විකාර පැත්තකට දාල ඉක්මනට කනවා.
Joon÷ඒ මොකටද
Me÷මට බලන්නෝනෙ සුහා අර මනුස්සයා එක්ක කඩපු මල් ටික🥲
Joon÷අම්බේ ඉතින්😂
Me÷ඉක්මනට කාපිය😑....
Joon÷මේ කනව,, මේ කනව 🥲)
*
*
*
*
Few moments later........🥲🥲ටකා......ස්💥💥
Me÷ඔය කරේ මොට්ට වැඩක් 😑
සුහා÷ අතිසාර්ථක ආකාරයට නම්ජූන් ඔප්පා විසින් සුසූගෙ රෝසපාට මල්මල් හැන්දද කඩන ලදී 😂😂
සුසූ÷අය්යෝ තමුසෙ මොනාද කලේ,,මගෙ මල්වර උස්සවේදි හල්මොනී මට දුන්නු තෑග්ග අය්යෝ 😭😭😭,
හුවෑ.....😭😭😭😭😭😭😭😭(Me÷හරිනෙ දැන්,😑💔 )
(Joon÷පීස් හෙල්ප් මී 🥲 )
(Me÷තමුසෙ විහින් ඇදගත්තු බාල්දිනෙ ඔව්වා,මටනම් බෑ ඔව්වට කරගහන්න 😑💔 )
Joon÷අනෙ සුසු නංගි කියනවට සමාවෙන්නෝනෙ,ඒත් මෙව්ව බාල බඩුද කොහෙද අනේ කටට දාගද්දි හැන්ද කැඩිල කටට ගියා 🥲🥲🥲,සමහර විට කලින් කැඩිල තියෙන්නත් ඇති 🥲
Jk÷අනේ ඉතින් මොකට කියනවද 😂😂
ටේ÷අපි කෑම මේසෙට තිබ්බ හැඳි නම් එකක්වත් කැඩිල තිබ්බෙ නෑ නේද මින්ජි
මින්ජි÷ ඒකනෙ ටේ😂😂,
යොන්÷නම්ජූ...න් ඔප්පා එක්ස්ප්ලේන් පීස් 😂💔
(Joon÷අනේ.... අනේ .....ප්ලීස් යොවා හෙල්ප් 🥲
Me÷හරි හරි මටත් ඉක්මනට පැනගන්න ඕනෙ😒,
ම්ම්ම්..... මොකක් හරි අසනීපයක් කියලා දාලා, දකුනු කකුල පෙරට තියල පැනගන්න😁💔 )