👣 Chapter 31

148 40 74
                                    

Sooha POV

දැන් දවස් ගානක් තිස්සේ මේකාගේ හැසිරීම වෙනස්.. මාර වෙනස්.. මගේ පස්සෙන් එන මගේ crush එකත් එලෙව්වා.. තේරුනේ නැහැ නේ.. මගේ crush එක මගේ පස්සෙන් එනවා.. මම පොඩ්ඩක් ගණන් ඉස්සුවේ මගේ වටිනා කම පෙන්නන.. දැන් හරි නේ.. මු බැන්නා.. මගේ ආදරේට..😭 අයියෝ.. මම පව්.. මට හැමදාම single ඉන්න වෙන්නේ.. එයා නැතුව වෙන කෙනක් බදින්නේ නැහැ.. 😭 අයියෝ..

අඩන්න එපා.. මම කිව්වා නේ.. ඕක වැඩක් නැහැ..උගේ හැටි විතරක් රිලවෙක් වගේ..

අනේ මේ suga මම එයාට ආදරෙයි..

මට ඇහෙන්නේ ආයේ ඕක කියන්න එපා..

අහ්හ් හරි... ඔයාට ඇහෙන්න කියන්නේ නැහැ... අහන් ඉන්න එපා..



අපි මග ආයේ ගමට යන ගමන් හිටියේ යෝවා නැත්නම් ජුන් තම drive කලේ.

මින්ජි aka ටේ නිදි.. හොදට කෙල පෙර පෙර.. 🙂

හොබී සුසු වැදගත් කතාවක් වගේ..හිනා වෙනවා..

යොන් ජන්කුක් නම් රණ්ඩු වෙනවා.. යාලු වෙනවා.. හොදට ඉන්නවා

එකට මගේ ඇගේ ඉන්න එකා.. Help..



ජුන් ඔප්පා...

කියන්න සුහා..

අර මිනිහා.. සන්හු.. එයාට කතා කලේ නැහැ... Msg 100 විතර තිබ්බා.. මම බැලුවේ නැහැ..

දැන් කාලේ හරි.. ඔයා බලන්න.. කතා කරලා දැන් ම.. හෙට අනිද්දට ඕකව ගෙන්න ගමු..

ම්ම් හරි ඔප්පා..

මේ සුහා..

එක පාරටම පිටිපස්සේ ඉන්න හොබී කෑගැහුවා..


ඕඕ කියන්න..

මම ටිකකට ඔයාගේ ඇගට එන්නම්.. ඔයා call කරන කම්..

ඒ මොකටද ?

ඔය මිනිහා ජෙලි....


කටවහන් ඉන්නවා..

Suga මගේ ඇගේ ඉදන් කෑගැහුවා..
මම දන්නේ නැහැ කියලා හිතන්නේ 😂

මම call කරන්නම්..

Minji -මට ආසයි සුහා daddy ට කතා කරනවා අහන්න...

Me- කටවහ ගන්නවා.. 🙂 ලැජ්ජයි අනේ..

Suga- තමුසේ මොකටද ලැජ්ජා වෙන්නේ..ඒ ඔයාගේ boy ද.. නැහැ නේ..

☠︎︎Three months☠︎︎Where stories live. Discover now