After 5 days,
ජුනී,හොබී,ටේ,කුකී,සුගා කට්ටියම දැන් සාමාන්‍ය මිනිස්සු,එයාලගෙ
හොල්මන් ජීවිතේ දැන් ඉවරෙටම ඉවරයි,එයාල මෙච්චර කල් බලාගෙන හිටපු දේ ඉවරයි,එයාලා කොහොමහරි එයාලගෙ පලිය ගත්තා,එයාලා අපි පස් දෙනාගෙම තාත්තලා මැරුවා.....💔💔
ලඟදිම ඒගොල්ලො එයාලගෙ දෙමව්පියො ගාවට යයි ,එයාලා එයාලට උරුම තැන හොයාගනී, ඒක නිකම් හීනයක් වගේ,හොල්මන් පස් දෙනෙක් ආයෙම මිනිස්සු බවට පත්වුනා කිව්වහම,මට තාමත් විස්වාස කරන්න බෑ මන් ඉන්නෙ සැබෑලෝකෙ ද කියලා,ඒගොල්ලො සතුටින් ඉඳී,
ඒත්............,
ඔයාලා හිතනවද මම සතුටින් කියලා......කොහෙත්ම නෑ, මේ ලෝකෙ මට මගේම කියලා හිටපු මගේම අප්පා මට නැතිවුනා, ඒත් මට තාමත් හිතාගන්න බැරි ඇයි එයා මට පොඩිකාලෙ ඉඳන් ම හොඳට සලකලා මේ ටික කාලෙකට කලින් ඉඳන් වෙනස්කම් කරන්න ගත්තෙ කියලා
"යෝවා..... මම ඇතුලට එන්නද "
"එන්න"
"අපි යන්නෙ නැද්ද හොස්පිට්ල් එකට,"
"ටිකකින් යමු"
"හ්ම්ම්,මම යන්නම් එහෙනම් ලෑස්තිවෙලා පහළට එන්නකො"
"ජුනී......I'm sorry"
"අය්යෝ වැඩියෙ හිතන්න එපා,කෝ එන්න" (Hug)
(තෑන්ක්ස් ජුනී,මන් දන්නෑ ඔයාට කොහොම තෑන්ක්ස් කරන්නද, දැන්මම කොච්චර මොනව කිව්වත් ඔයා විතරයි මට මගේ කියලා ඉන්න එකම එක්කෙනා❤️,මන් ඔයාට කොච්චර වෛර කරන්න හැදුවත් මන් කොහොමද ජුනී ඔයාට වෛර කරන්නෙ.......)
සැබෑ ආදරය කියන මහාමේරු පර්වතය ඉදිරියේ වෛරය කියන්නෙ පුන්චිම පුන්චි දූවිලි අංශුවක් විතරයි
__________________
@hospital
Room Number 32මේක නේද සුසූගෙ රූම් එක
Joon÷ ඔව් නේද
හෝව් හෝව් පැත්තකට වෙලා ඉන්න මන් අරින්නම් දොර නැත්තං එහෙම ඒකත් ගලවලාදායි
Joon÷ 🙂සුසූ.......
Oops😳😳😳යන් යන් එලියට.......ඔය ඉතින් ආයෙ කොහෙද මනුස්සයෝ රිංගන්න යන්නෙ,මෙහෙ එනවා ඒගොල්ලො *ලොකු වැඩක්*🥲