👣Chapter44

124 41 56
                                    


Suha÷නෝ......අප්පා.....😭😭,සුගා වේ...වේ...ඇයි තමුසෙ එහෙම කරේ,

කාර් එකත් එක්කම ට්‍රේන් එකේ වැදිලා චප්ප චොරොස් වෙලා මැරිලා ගිය මින්ජේහුන්ගේ කෑලි කෑලි වෙලා ගියපු දේහය බදාගෙන සූහා කෑ ගහ ගහ ඇඬුවා,

Suzu÷ අඬන්න එපා සුහා දැන් ඒක ඉවරනෙ,🥺,අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ ඔච්චරයි,

Suga÷අප්පලා වැරදී කියලා දැන දැනම ඇයි බොරුවට අඬන්නෙ ආ..., ඌව මමම හප්පලා මැරුවෙ ඌ මැරෙන්න ඕනෙ නිසා,

Yeon÷ සුගා ප්ලීස් කට පියන් ඉන්න,ඔයාලා හිතන්නෙ මේ තමංව මෙච්චර කාලයක් කිසි වැරැද්දක් අඩුපාඩුවක් නොකර හදපු අප්පාව තමංගෙම උදව්ත් අරගෙන තමංගෙ ඇස් ඉස්සරහ ම මරල දාන එක සාදාරණයි කියලද,

Jk÷එතකොට තමුසෙ කියන්නෙ කිසිම කෙනෙක් ට කරදරයක් නොවී පාඩුවෙ හිටපු අපිව බල්ලො බලල්ලු වගේ මරල දාලා කැලයක් අස්සට ඇඳන් ගිහින් බාගෙට පනපිටින් ඉද්දි වලකට යටකරපු එක සාදාරනයි කියලද,

Suha÷ නවත්තගන්නවලා......තොපි...තොපි....තව කෑගහන්නත් එනවද, සද්ද නොකර ඉන්නවලා අප්පා නිදි, පේන්නැද්ද තමුසෙලාට....

Hobi÷ ජංකුක් ඇති නවත්තගන්නකො,සුහා කලබල වෙන්න එපා අපි යමු, අපි යමුකො බැන්ගලෝ එකට,එන්න,

Suha÷මට බෑ ,පේන්නැද්ද අප්පා මෙතන නිදි,එකපාරක් කිව්වනෙ අප්පා ඇහැරිලා මාත් එක්ක එනකම් මන් එන්නෑ,

Hobi÷ වෙන කරන්න දෙයක් නෑ සුගා යන්න සුහාගෙ ඇඟ ඇතුලට

Suha÷ එපා..... එපා..... එන්න එපා...... තමුසෙ...., යනවා ආ........

සුහා කොච්චර එපා කියලා කෑගැහුවත් සුගා එයාගෙ ඇඟ ඇතුලට ආව, ඒ එක්කම සුහාව කලන්තෙ දැම්මා,සමහර විට සුහා ඒවෙලාවෙ හිටපු සිටුවේශන් එක බලපාන්න ඇති ඒකට,මොකද එයාගෙ අප්පගෙ මරණෙ ගොඩක් එයාට මානසිකව බලපෑවා වගේ,,,එකපාර ඇස් ඉස්සර උනු දේ අම්මත් නැතුව අප්පාගාවම හැදුනුවැඩුනු එයාට ලොකු ශොක් එකක්,

ඊටපස්සෙ සුගා සුහාගෙ ඇගෙන් එලියට ආවට පස්සෙ, සුහාව එහෙම්මම පැත්තකින් හාන්සි කරවලා යොන්,සුසූ,එයා ගාවට වෙලා ඉන්න අතරෙ හොබී,සුගා,ජංකුක් ගිහින් මින්ජේහුන්ගෙ බොඩි එක පුච්චලා අලු ටික වල දාලා පොඩි grave එකක් වගේ හදලා එතන සේරම ක්ලියර් කරලා සුහාලා හිටපු තැනට එනකොටත් තාම සුහා නැගිටල නෑ,
සුසූ,යොන් දෙන්නා හොඳටම බයවෙලා

☠︎︎Three months☠︎︎Where stories live. Discover now