Sooha POV
Kb යෝවා ගැන අහනවා.. 🙂 හරි නේ හරි නේ කොහෙද මෙකි..
Me- ඉන්න madam.. මම කතා කරන්නම්..
එහෙම කියපු මම හිමින් උඩට යන්න හැදුවේ..
KB- නැහැ සුහා.. ඉන්න මං යන්නම්..
නැහැ නැහැ 🙂 මේක වෙන්න දෙන්න බැහැ..
Me- මම යන්නම් kb එයා නානවා ඇති.. 🙂
මං ද..
අම්බේ.. එක පාරටම කොහෙන්ද ද මං දා යෝවා අවා..
ඒත්---- ඉන්න වොයිස් එක 🙂🙂 හෙහෙ Rm අයියා නේ 🙂 හරි දීපන් වහ.. 🙂
KB- මොකක් ද වොයිස් එකට උනේ යෝවා???
Yowa- මේකයි miss
All- miss????????!!!!!??
Kb- miss? ඒ පාර මාව අමතක උනා ද..?
Madam
මට නම් හොදටම ඇහුනා යෝවා මුමුණනවා..
Kb- මොකක් ද යෝවා උනේ 😑
Yowa aka Rm- මුකුත් නැහැ madam.. ඇත්තටම මේකයි.. මගේ වොයිස් එකට මෙහෙම උනේ මට ලෙඩ උනා.. ඒ නිසා මෙහෙම වෙලා තියෙන්නේ වොයිස් එකට.. 🙂
Kb- හ්ම්ම්..
එක පාරටම උඩින් ආපු වාස් එකක් ඇවිත් බිමට වැටුනා..🙂
හරි නේ... මුන් පිස්සෝ.... උඩ ඉදන් බඩු පෙරල්නෝ...
හුහු.. අපි ආවා..
මොකෙක් හරි මගේ කන ගාව ඉදන් මිමිනුවා..
අයිෂ් මේ suga නම්... 😤
පලයන්..
Kb- ඒ මෝකක් ද..?? 😳 මොනවද මේ වෙන්නේ??සුහා මොනවද කිව්වේ..
Yon- අපි දන්නේ නැහැ.. Madam..
අපි කට්ටිය මුනට මුණ බලා ගත්තා..
Kb- උඩට යන්.. මට මෙහෙ බලන්න ඕනේ.. මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ නේ..
Yowa- ඕනේ නැහැ madam..
Kb- 😑 එනවලා..
Me- ඔයාලා යන්න.. සුසු ඉන්න.. පොඩ්ඩක්..
මම හිමින් මිමිනුවා..
Madam එක්ක අනික් අය ගියා ම.. මම suga ට කතා කරේ.. ඇයි මේ කරපු ඔක්කොමට ආයේ සතියක් යනකම් ඇගට රිංගන්න දෙන්නේ නැහැ..