Suzu pov..
Hobi-මේ සුසු🥲
Suzu-මොකද ඔ්යි
Hobi- ඔයාගේ ඔම්මා නම් මාර කෙනෙක් නේද..
Suzu-යැයි යැයි තමා
Hobi-මොකද ඔ්යි නිකන් නැට්ට පාගගත්ත කොටියා මගේ පුපුරන්නේ..
Suzu-කවුද යකෝ කොටියා අර මින්ජියාගේ අැගේ ඉන්න එකානම් කොටියෙක් වගේ... 🥲
Hobi-ඔයා එයාව දැකලා තියේද..
Suzu-පිස්සුද එයා කියා ඔයාවත් හරියට දැකලා නෑ 😒
Hobi-එහෙනම් කොටියෙක් වගේ කියන්නේ කෝමද...
Suzu-ටෙලිපති 😌
Hobi-මොකා..
Suzu-ඔයාගේ පුන්චි මොලේට තාම මේවා තේරෙන්නේ නෑ 😁
Hobi- අැත්තටම ඔය මාව දැකලා නැද්ද...
Suzu-නෑ මනුස්සයෝ 😑 අයි මීන් හොල්මොනෝ...
Hobi- ඔයාට මතක නැද්ද මන් ඔයාව බය කරා.. අර යෝවාට මරන තර්ජන එල්ල කර දවසට පස්සේ දවසේ ..
Suzu-යකෝ එ් ටමුසේද දන්නවනම් මගේ අැග දෙන්නෙත් නෑ 😑
Hobi-ඔ් මට තාම මතකයි ඔයා අඩපු හැටි...
Suzu-කාටද මේ අපහාස 🥲
Allez, allez, allez
Allez, allez, allez
Allez, allez, allez
Ego, ego
Ego, ego
Ego, ego
Ego, ego, ego
Ego, ego
Ego, ego
Ego, ego
Allez, allez, allez
Allez, allez, allez
Allez, allez, allezSuzu-මොකක්ද හොබියෝ එ් 👀
Hobi-අහ් කෝල් එකක්..
Suzu-පිස්සුද ඔ්ක නෙවෙයි මගේ රින්ගින්ටෝන් එක 😑
Hobi-ඔව් එ්ත් මගේ රින්ගින්ටෝන් එක
Suzu-ඔයාට ෆෝන් එකක් නෑනෙ..
Hobi-ඔයාට තියනවානේ
Suzu-වට් ද හෙල් මගේ ෆෝන් එකේ රින්ගින්ටෝන් එක වෙනස් කරේ අැයි ගස් උගුඩුවෝ😑🔪
Hobi-තමුසේ අහන අඩන සින්දු වලට වඩා මේක හොදයි
Suzu-ඔ්යි තිබ්බ එකටම දානවා 😑🔪
Hobi-බෑ... 😌
Suzu-මොන ලබ්බක්ද ඔ්ක හුරු හුරු ගානවා යෝවාට හෙම්බිරිස්සාව හැදිලා වගේ ඔ්ක අාන්සර් කරනවා 😑