යාහ් තව ටිකක් නිදා ගන්න දෙනවකො භූතයො මට නිදිමතයි .....
උදේ පාන්දර කව්දො අනිනව දැනුන නිස මම කැ ගැහුවාJk මටත් නිදියන්න ඔනි ඔහේ මොකද කැ ගහන්නේ
Me - මොකාද යකො අනින්නෙ එතකොට
Jk - මම කොහොමද ඕය් අනින්නේ මම ඔයාගෙ ඇග අස්සෙමනේ
ඔයාල දෙන්නගෙ ඩ්‍රාම එක දැන් බැලුව ඇති නැගිටිනවා ...
කන ගාවින් යෝවගෙ සුමිහිරි නාදය ඇහුනාme - යාහ් යෝවා මොකද්ද නිදියන්න දෙනවකෝ
මට ඔය දෙන්නගේ නැ තුන් දෙනාගෙ කොලන් බලන්න බැ බඩගිනි යන් ඉක්මනට
එ අස්සෙන් යොවග් භූත අය්යා ගෙ කටහඩ ඇහුනාJk - හ්‍යුන්ග් මං ගැනවත් අනුකම්පාවක් නැද්ද හ්‍යුන්ග් ....
කිසි සේත් නෑ
යෝවගෙ භූත අය්යා කිව්වාMe (in mind) - හොද වැඩේ
Jk ( in mind ) - ඔහේටත්
Me (in mind ) - මට නිදි මත නෑ මම නැගිටිනවා
Yowa - ඔය රැවිල්ල නවත්තන් දැන්ම එනව පහලට
භාගෙට ඇරන් හිටපු ඇස් වලින් දැක්කෙ යොවා ගස්සන් දොරත් වහන් යනවා
සාන්ත දොර වැහුව පාරට එක පාරට දොර එහා පැත්තේ තිබ්බ මල් පොච්චියක් කුඩූ ..Jk - නම්ජූ...........................න්
Me - කැ ගහන්න එප මනුස්සයො බඩු කැඩෙනව කියන එක සාම්න්‍ය දෙයක්
Jk - එක
Me - ඇය් මොකද ඒක
Jk - නැ නැ මොකුත් නැ වොශ් එකක් දාන් එනවද ?
Me - මොකද කියන්නෙ යන්ද ?
Jk - තමුසෙ වගෙ එකෙක් 😑 හොල්මන්ට හපන්
Me - ආඩම්බරයිනේ .. 😌
Jk - ඉක්මනට
උදෙ පන්දර හොල්මන මගෙ ඇගෙන් අය්න් උනා , මෙක යනකොට ඇගෙ කැල්ලක් අරන් යනවද මන්දා ... ශුවර් කරන්න බෑ
Jk - ඉක්මන් කරනව ඕයි
Me - හා හා ඉන්නවා
__________________________
ඔක්කම කරන් පහලට යනකොට මින්ජියයි , සූහායි වොතරයි පහල හිටියේ