👣Chapter 30

120 40 14
                                    

In room

ඔ්යි හොබ්බාස් 🙂

මොකද ඔ්යි මම වැඩක් 🙂

මොකක්ද ඔයාගේ වැඩේ 😁

පේන්නේ නැද්ද මම මේ puzzle එක හදනවා 😒

අනේ ඔය වැඩේ නවත්තලා පහලට යන්කෝ 😒

එ් මොකටද රූම් එකට වෙලා ඉන්න බැරිද 🙂

මට මේක අැතුලේ හිර වෙලා ඉදලා අැති වෙලා 🥲ෆෝන් එක ඔබන්න තිබ්බනම් එකක් 😑එ්නම් වට්පෑඩ් එකෙන් පොත් කියව කියව ඉන්න පුලාම්නේ 🥲

ඔය විකාර වලට වැඩිය මේක හොදයි මොලේ වර්දනය වෙනවා 😌

ඔ්යි ඔ්ක මගේ මොලේනේ වර්දනය නොවුනට කමක් නෑ 🙂

මන් මේක හදලා තමයි මේ කාරමයෙන් එලියට බහින්නෙ 🙂

මොන මගුලක්ද 😒

කෑ නොගහෙ ඉන්න 😌

මේ හොබි ඔයා ඔ්ක කරගෙන යන්න මට මගේ අැග දෙන්න වොශ් දාගන්න 🙂

හම් එ්ක හොදයි තමුසේ ගාව ගදයි 🥲

පුහ් 😒

එ්ත් එක්කම හොබි මගේ අැගෙන් ගියා 🥲

හම්බෝ පුදුම නිදහසක් දැනෙන්නේ 😌හුස්ම ගන්න එක මරු ගොඩ වෙලාවකට පස්සේ කරන්නේ 🥲

මැනිකේ මගේ හිතේ..
මුදුවේ නුරා හැඟුම් යාවී..
අැවිලේවි....
නෙරියේ නුබේ නඟේ..
මගෙ නෙත් එහා මෙහා යාවි...
සිහිවේවි..

හෑ මොකක්ද එ් මියුසික් එක 🥲

Hobi- මේ යොහානිගේ සින්දුවක් නේද කොහෙන්ද මේක ප්ලේ වෙන්නේ 🥲

Joon- අැයි සුගා මගේ දිහා බලන්නේ

Suga-මට සූහා කිව්වා එ්ක යෝවාගෙ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක කියලා 🙂

Joon- හෑ එ්මද 🥲

Yowa- ඔව් ඔ්යි ඔ්ක මගේ ෆෝන් එක අාන්සර් කරනවා..

Joon- දැන් නැවතුනානේ 🙂

මැනිකේ මගේ හිතේ
මුදු එ් නුරා හැඟුම් යාවී..
අැවි....

Yon- ඔ්ක ඔන්න ටිලන් ටිලින් ගානවා අානසර් කරනවා 🥲🔪

මෙන්න මේ අස්සේ හොබි නටනවා රින්ගින් ටෝන් එකට 🙂🔪

☠︎︎Three months☠︎︎Where stories live. Discover now