මෙහි PDF ශෙයා කිරීම හා whatsapp channel, telegram channel ඔස්සේ තැන් තැන් වල පල කිරීම තහනම් !!
චරිත හැදින්වීම...
රධ්‍ය ෂනව් හෙලාක්ෂ - කොලඹ ප්‍රධානපෙලේ පිරිමි පාසලක උප ප්‍රධාන ක්‍රීඩා නායකයෙකි.. පාසලේ ප්‍රසිද්ද චරිත අතර සිටින මොහු තරමක් ආඩම්බර ගතිපැවතුම් උසුලයි.. මිතුරන් අඩු ගුප්ත අමුතු අයෙකි..
වරද් ෂනෙරු උද්යෝග්ය - ඉහත කී පාසලේම අධ්‍යාපනය හදාරන පාසලේ කැපී පෙනෙන සිසුවෙකි.. තමාට හැකි අයුරින් සැහැල්ලුවෙන් දිවි ගත කරන මොහු අන් සැමගේම ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි...
සෙනුක වත්සල් - ෂනෙරුගේ සිව්මිතුරන්ගෙන් හොදම මිතුරාය.. පාසලේ මොහු නොදන්නා දෙයක් නොමැති තරම් ය.. හඬ නළුවෙක් සහ මාධ්‍යවේදියෙක් ලෙස යම් ප්‍රසිද්ධියක් උසුලයි.. මොහු ෂනෙරු සෙවනැල්ලක් මෙන් පසුපසින් හිදී..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...