🖤♟(6)සැගවුණ පුවත💙🦋

51 5 0
                                    

"නීතා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"නීතා.."

දෙව්ලිගේ නැනී වුන සේවිකාවගේ නම උනේ නීතා.මගේ තොරතුරු ගබඩාවෙ දත්ත අනුව නම් නීතා මෙහෙ වැඩට ආවෙ දෙව්ලි උපන් කාලෙදි.මෙහෙ හිටිය හැම සේවකයක්ම වාධිෂා මැඩම්ගෙ අනතුරින් පස්සෙ මෙහෙ වැඩට ආපු අය..කාලෙන් කාලෙදි අතුරුදන් වෙන සේවකයොයි මිය යන සේවකයොයි ඇරෙන්න අවුරුදු දහ අටක් තිස්සේ එක දිගටම වැඩට කරපු කෙනෙක්ට ඉතුරු වෙලා හිටපු අය අතරින් නීතා කියන්නෙත් එක්කෙනෙක්.ලැබුන තොරතුරු වලට අනුව නම් නීතා කියන්නෙ ගොඩක් පක්ෂපාතී කෙනෙක් ඒ නිසාම ඇතුගලගේ ගොඩක් රහස් නීතා ගාවත් හැංගිලා තිබුණා.වර්තමානෙදි නීතා මේ වලව්වම පාලනය කලා හැම සේවකයෙක්ම වගේ ඈගේ කීමට නතු වුනා ..නීතාව ඉක්මණට මුලා කරන්න පුළුවන් කියලා අපි මුලින් හිතුවට හිතුවට එයා හිටියෙ නිතරම වචන පිලිබවදත් ආශ්‍රය පිලිබදවත් පරිස්සම් උනා...අපි රාත්‍රීයේ හමුවුන කෑම කෑමරයෙදි සාහිල් නිතේෂ් විටින් විට ඇතුගල සම්බන්ධව හෝ වලව්වෙ අතීතෙ සම්බන්ධව හරි ප්‍රශ්න ඇහුවත් ඈ සූක්ෂම අයුරින් ඒවා මග ඇරියා.. එයාව පාලනය කරන්න පුලුවන් යතුර තිබ්බෙ ඇතුගල ගාව විතරයි ...අපි එයා මාර්ගයයෙන් කිසිම තොරතුරු දැනගන්න මොනතරම් උත්සහ කලත් ඒක සාර්ථක වුනේ නෑ...

ඒත් ඇතුගලට , නීතාට ඇතුගලගෙ හෙංචයියෝ කාටවත් පාලනය කරන්න බැරි එක්කෙනෙක් ඉන්නවා කියලා මම මේ වහල යට ජීවත් වන පලවෙනි දවසෙම හොද හැටි වටහා ගත්තා.ඒ තමයි දෙව්ලී...

"දෙව්ලි මැඩම්ගෙන් පරිස්සම් වෙන්න" නීතා මට පමණක් වෙන්වෙලා තිබුණ රෑ කෑම මේසේ අනේක විධි ආහාර ප්ලේටයන් මම කෑම කා අවසන් වූ වහාම රැගෙන යන ලෙස පවසමින් වෙනත් සේවකයකු හට පවසා නිතේෂ් හා සාහිල් දෙසට හැරී පැවසුවා

🖤♟️8 Letters 💙🦋Donde viven las historias. Descúbrelo ahora