🖤♟️(49)(අ)සාර්ථක💙🦋

16 1 0
                                    

දෙව්ලිගෙ පිලිතුරු හඩ වෙනුවට වෙනත් කෙනෙක්ගෙ   හඩ මට ඒ වෙනුවට ප්‍රතිචාරයක් දුන්නා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

දෙව්ලිගෙ පිලිතුරු හඩ වෙනුවට වෙනත් කෙනෙක්ගෙ   හඩ මට ඒ වෙනුවට ප්‍රතිචාරයක් දුන්නා

"නිරාන් මාව බේරගන්න"

අපිට මදක් ඉහලට වෙච්ච අදුරු ලී තරප්පු පේලිය උඩ ඇතුලගලත් ඊට පිටුපසින් චාර්ලිත් හිටගෙන හිටියා චාර්ලිගෙ අතේ තිබුන පිස්තෝලය ඇතුගලගෙ හිසට ඉහලින් එල්ල වෙලා තිබුනෙ මොනම මොහොතක හරි ඒක පත්තු වේවි කියලා පෙන්නන ගමන්.... තාමත් එයා ජීවත් වෙනවා. ඇතුගල තාමත් ජීවත් වෙනවා එතකොට දෙව්ලි එයාව ඉවරයක් කලෙ නෑද්ද ඒ කියන්නෙ ඒ පව්කාර ලේ වලින් එයාගෙ අත් පෙගිලා ගිහින් නෑ..මට එක්තරා විදියක සැනසීමක් දැනෙන්න ගත්තා.. ඇතුගල පළමු වතාවට දුක්බර පෙනුමකින් අපෙන් උදව් ඉල්ලනවා..එයාටත් අන්තිමේදි මරණ බය කියන්නෙ මොකක්ද කියලා දැනුනා

"චා...ර්ලී එයාට මුකුත් කරන්න එපා කේන්තිය කියන දේ මොනම විදියකින්වත් අපිට උදව්වක් කරන්නෙ නෑ අනේ ඔය කඑඅන වැඩේ නවත්තන්න " දෙව්ලි අපහසුවෙන් වචන ගලපද්දි චාර්ලි ඒකට පෙරලා ඇය වෙත හිනාවුනා.

"අන්තිම පාරත් මන් බලාපොරොත්තු උනා..අනිතිම පාරවත් අපේ පලිගැනීම ඔයා ඉශ්ට කරාවි කියලා දෙව්ලි මිස් නෑ....නෑ ඔයා ඒක කවදාවත් කරන්නෑ ..ඔයාට බැරි නම් මේ කතාවෙ අවසානය ලියන්න මට පුලුවන් ඒකත් කරන්න.. ඔයා තාමත් අර පරණ දුර්වල කෙනාමයි.. ඔයාට මේ මනුස්සයාව ඉවරයක් කරන්න බැරි නම් මට පුලුවන් එයාව ඉවරයක් කරලා මෙතන වැලපෙන  හැම අහිංසක ආත්මයකටම සැනසීමක් ලබලා දෙන්න ..." ඔහුගේ ගැහුරු හඩ ඒ පාළු කන්‍යාරාමයහි ගරා වැටුන බිත්ති අතර රැව්පිලි රැව් දුන්නේ නිදන් හිටිය ආත්මයන් අවදි කරමිනි.

"චාර්..ලි ඔයා ඔය කරන්න හදන්නෙ වැරැද්දක් මගෙ අම්මයි තාත්තටයි කවදාවත් ඕන වෙන්න නැතිව ඇති මේ වගේ පලිගැනීමක්.. අනික මරණය එයාට ලේසි වැඩියි මාව විශ්වාස කරන්න මේක හරි තීරණය නෙමේ.."

🖤♟️8 Letters 💙🦋Donde viven las historias. Descúbrelo ahora