රහස් අදුරු කාමරයක්.. විශාල මේසයක් හා ඒ අසලම පුටු දෙකක්... මුලු අදුරු කාමරයටම ආලෝකය සපයන්නේ දැල්වෙන ඉටිපන්දම් කීපයකි...
P/A- " author ඔවුන් පැමිණ සිටිනවා"
Author - මම දුන්න ලිස්ට් එකේ හිටපු ඔක්කොම ඉන්නවද?
P/A- නෑ සර්.. එක් අයෙක් ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නවා..
Author - කවුද නොපැමිණී පුද්ගලයා..
P/A- සර්.... ( ඇය කතුවරයාගේ කනට ලංවී යමක් රහසින් පවසයි)
Author - ඕහ්.. එයාද.
අපිට ඕනම කෙනෙක්... කමක් නෑ ඊලග පාර ගෙන්නමු..
ගිහින් එක සැරයකට එක්කෙනා ගානේ ඇතුලට එන්න කියන්න..P/A- හොදයි සර්..
ටකස්... ටකස්..... නිහඩ කාමරය තුල නිහඩතාවය බිදිමින් ඇය කාමරයෙන් පිටතට පිටව යයි...
P/A - ගිම්හාන් නිතුම් සත්සර දිසානායක
සත්සර- ඔව්..
P/A - ඇතුලට යන්න author ඔබ එනතෙක් බලාගෙන ඉන්නවා..
ඔහු හිදගෙන සිටි අසුනෙන් නැගිට කතුවරයා සිටින කාමරය වෙත යයි..
සත්සර- සුභ දවසක් Author..
මන් හිතන්නේ මේ සෑහෙන්න කාලෙකින් අපි හම්බෙන්නේ..author - සුභ දවසක් සත්සර..
ඇවිත් වාඩිවෙන්න..සත්සර- ඉතින් author මොකද මේ හදිස්සියෙම මාව හම්බෙන්න හිතුවේ..
author - මේ සිද්ධ වෙන සිදුවීම් ගැන පොඩි විමර්ශනයක් කරන්න හිතුවා සහ ඔබගේ හැසීරීම පිළිබදව..
සත්සර- ඔබ ඔය කතාකරන්න උත්සහ කරන්නේ ඊයේ සිදුවූ සිදුවීම ගැන නම් ඒ ගැන මගේ කිසිම පසුතැවීමක් නෑ.. තවදුරටත් ඔහු මගේ ජීවිතයේ කොටසක් නෙමෙයි.. ඔයා මේකට නම් මාව ගෙන්නුවේ මේක මගේ කාලය නාස්ති කිරීමක් author..
author - කරුණාකරලා ඔබේ කේන්තිය පාලනය කරගන්න..
හොදයි ඔබ ඒ පිළිබද කතාකරන්න කැමති නැත්නම් අපි කතාකරමු මොනවද මේ ඔබ වටා සිදුවන සිදුවීම් කියලා..සත්සර- ඒක හොද යෝජනාවක්..
හොදයි අපි ආරම්භ කරමුauthor - ඔබ නිරතුරුව දකින සිහින ගැන මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද..
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Genç Kurguඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25