The miracle of love ..... ❤💚
පහළොස් වන දිගහැරුම ..............
👩👧👩👧👩👧👩👧👩👧
" ශාන් මම මේ දවස් ටිකේම පපාගෙ වැඩ ගැන සෝදිසියෙන් හිටියේ.. මට තේරුනා එයා මොකක් හරි ලොකු දේකට පැටලිලා ලෙහාගන්න බැරුව ඉන්නෙ කියලා ...."
" ඉතින්.... "
",දන්නවද ඔය අලුත් බිස්නස් එක කරන්න යන මෙහෙ මුදලාලි එහෙම සෑහෙන්න කාලෙක ඉදන් පපා එක්ක ගණුදෙනු කරන අයලු...."
" මොනවා ... මිස්ටර් ලයි නම් ක්ලාස් මේට් කියලා දන්නවා... ඒත් යංග් කාරයා එහෙම කියලා මම දන්නෙ නැ.."
" ඒ මුදලාලිත් එක්ක පපා ලොකු ලී ජාවාරමක් එහෙම කරනවලු... ලෙලේ තමයි මට විස්තර හොයලා දුන්නේ..."
අද ශාන්ගේ මව සහ යැන්ලි පැමිණියේ ද ලෙලේ සමගයි...
" මොනවා.... මොනවද මමා මේ කියන්නෙ .. මට හිතාගන්න බෑ..."
" දැන් පපාට මේ මිනිස්සුන්ගෙන් ගැලවෙන්න බැරුව වගේ ඉන්නෙ ...ඔය බිස්නස් එකත් බෑ කියන්න බැරි කමට කැමතිවුනු එකක් කියලා තමයි දැනෙන්නෙ... මොනවා උනත් එයාලා එක්ක ඔයා එන එක නවත්තන්න ඕන... ඔය මුදලාලි පපාට කියලා තියෙනවා ඔයා එයාගෙ දුවට කැමැත්තෙන් ඉන්නවා කියලා ... "
" පිස්සු ද මමා.. ඔයවගේ ලූස් කේස් ෂැංහයි වල පාරවල් වලිනුත් හොයාගන්න පුලුවන් .."
" ඔයාගෙ හිතේ එහෙම දෙයක් නෑ කියලා ලෙලේ මට කිව්වා... ඒත් පපා දැන් ඔයාව කොරියාවෙ එයාගෙ අක්කා ගාවට යවන්න ප්ලෑන් කරනවා.. මෙතනින් ගැලවෙන්න ... මොකද මේ මිනිස්සු මහ කපටි වගේම දරුනු මිනිස්සු ... ඔයා දන්නවනේ කොරියා ගියා කියන්නෙ මොනවද වෙන්නෙ කියලා... මම කැමති නෑ ශාන් ඔයා යීෂීව මැරිකරනවට..... බ්‍රහස්පතින්දා ගමන කොහොම හරි ඔයා නෑවිත් ඉන්න එතකොට පපා ටිකක් හරි මෙහෙම සම්බන්ධයක් නෑ කියලා විශ්වාස කරයි..."
ශාන්ගේ මවගේ දෙනෙතින් කඳුලු ගලාගියේ තවත් මේ දුක දරාගෙන සිටිය නොහැකි බැවිනි.... පිලියෙල කල කෝපි රැගෙන යීබෝ සාලයට පැමිනියේද ඒ මොහොතේදීය..
" අනේ රත්තරං අමාරු තියාගෙන ඇයි මෙ... ඉන්නකො ඇදට වෙලා.."
කදුලු පිසදමා යීබෝගෙ හිස අතගාමින් ශාන්ගේ මව පැවසීය ..
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....