අවසන් දිගහැරුම ....... ❤💚

2.9K 485 250
                                    

🔆🔆 කතාව කියවන්න කලින් මගේ කතාව පොඩ්ඩක් අහන්න ....

ජීවිතේ පලවෙනි වතාවට මම ff එකක් ලිව්වෙ ඒ The miracle of love ..... මම හිතුවටත් වඩා ගොඩාක් හිත් ඒ කතාව වටේට එකතු වුණා .... ඒ නිසාවෙන්ම ලස්සන කතාවක් මේ තරම් දුරට අරගෙන ආවා .... මැදදී ගොඩක් බාධා ආවා ... කතාවට ආදරේ කරන හුඟාක් ආදරණීය හිත් කිහිපයක් මගේ ළඟින්ම ඉඳගෙන මට ශක්තියක් වුණා ... නම් වශයෙන් කියන්නේ නැහැ එයාලා මේක කියවනවා... ඒ වගේමයි fb එකෙන් වට්පෑඩ් එකට කතාව ගෙනාවට පස්සෙ එතනදි වගේම මෙතනදිත් ඒ ආදරණීය හිත් මගෙත් එක්ක එකතු වුනා ... ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා දාන කමෙන්ට් වලට මට රිප්ලයි කරන්න බැරි වුණු එක ගැන ... මම වැඩ කරන්නේ කුවේට් වල ඉතින් හුඟක් කාර්යබහුලයි ... විවේකයක් ලැබුණු ගමන් කතා දෙක ලියනවා .. හැබැයි ඔයාලගේ කමෙන්ට් මම හුගාක් ආසාවෙන් කියවනවා ... ලස්සන ආදරණීය මේ කතාවත් එක්ක හදවතින්ම එකතු වුණෙත් ආදරණීය හිත් කියලා මම දන්නවා .... හෙට ඉඳන් එන අලුත් කතාවත් එක්කත් මේ වගේ ම එකතු වෙලා ඉන්න .... ගොඩාක් ස්තූතී 🙏

The miracle of love 💚❤

🚆

ෂැංහයි සිට ග්වන්ඩොන්ග් බලා පැමිණි දුම්රිය ස්ටේෂන් එකෙන් නවත්වන්නට තවත් ඇත්තේ විනාඩි කිහිපයකි.... ශාන් තවමත් යීබෝට තුරුලුවී සුවසේ නිදයි.... ඒ හිසමත සෙමින් අතැගිලි ගෙනයමින් යීබෝ මෙතෙක්වේලා සිටියේ අතීතයේ සිදුවීම් එකින් එක දිගහරිමින් ය... ලෙලේ අංකල් සමග කාර් එකේ එන්නට යැයි හැමෝම බල කලත් මේ ශාන්ට අවශ්‍ය වූ විදිහයි... ඉතින් යීබෝ පැකිලීමකින් තොරව ඊට එකඟවිය... තව දින පහකින් එන සති අන්තයෙ සියල්ලෝම ග්වන්ඩොන්ග් එන බව පවසා තිබුනි...ශාන්ට අවශ්‍ය වූයේ යීබෝ සමග මුලින්ම තනිව මේ ගමන යන්නයි...

ශාන්ට අවශ්‍ය වූයේ යීබෝ සමග මුලින්ම තනිව මේ ගමන යන්නයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now